ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    කැරි බල්ලා හෙට live ඇවිල්ලා පරිප්පු අඩු කරනවා කියයිද දන්නේ නෑ. :lol: :lol: පකයාගේ ගෙදරට එක ගල් පාරක් වැදුනානම් හොදටම ඇති. ඔකා ප්‍ර්ශර් වැඩි වෙලා මැරේන්න
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තාම තියනවා. මිනිස්සු වැඩි වෙනවා.⁣ පොලිසිය තමා වැඩේ අල කලේ. දැන් තුවක්කුත් අරන් ඇවිත් තියෙන්නේ.
    මෝඩ පකයලා මිනිස්සුන්ට ගහලා ඇවිස්සුවා කොල්ලො තව එනවා

    Bus ekata gini thibba
    ඔව් ආමි බස් එකක්
    ------ Post added on Apr 1, 2022 at 12:01 AM
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේ වගේ ගොඩක් උන් පැත්තක් ඉදන් අහිංසක කොල්ලෝ ෆෝම් කරනවා. අන්තිමට උන් safe තැනක ඉදන් twitter update කර කර ඉන්නවා.

    කවදාවත් අරගලයක ඉදිරිපෙළ සටන් කරන කොල්ලෙක්ට SM update කර කර ඉන්න වෙලාවක් නැහැ.

    සම්බන්ධ වෙනවනම් පරිස්සමෙන් එක එකාගේ රුකඩ නොවී.


    Screenshot 2022-04-01 at 12.02.39 AM.png