LIVE : Gota 2020 - ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම මේ වනවිට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී මේ මොහොතේ ආරම්භ විය.
"ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" යන තේමාව යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙයි.
"ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" යන තේමාව යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙයි.
Last edited: