ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලයිසන් කැන්සල් සීන් තමයි. සිරසෙ වැඩකරන අය ඉන්නවනම් අහලා බලන්න උන් දන්නවා සීන් එක
    සිරස බයයි, උන්ට මහින්දලා බෝම්බ ගැහුව එකපාරක්.
    ජවිපෙත් බයයි.
    මේක ඔලුවක් නැතුව ඩිරෙක්ශන් එකක් නැතිව මහජනතාව විසින්ම කමාන්ඩ් කරන ප්‍රොටෙස්ට් එකක්. මේකට මෙහෙම යන්න බැහැ. මේකට අවශ්‍ය නායකත්වය දෙන්න කවුරු හරි එන්න ඕනේ. එහෙම නැතිවුනොත් උන්ගෙම ඩබල් ගේම් කාරයෙක් මේක ඩැහැගනී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,402
    32,113
    113
    සිරස බයි, උන්ට මහින්දලා බෝම්බ ගැහුව එකපාරක්.
    ජවිපෙත් බයයි.
    මේක ඔලුවක් නැතුව ඩිරෙක්ශන් එකක් නැතිව මහජනතාව විසින්ම කමාන්ඩ් කරන ප්‍රොටෙස්ට් එකක්. මේකට මෙහෙම යන්න බැහැ. මේකට අවශ්‍ය නායකත්වය දෙන්න කවුරු හරි එන්න ඕනේ. එහෙම නැතිවුනොත් උන්ගෙම ඩබල් ගේම් කාරයෙක් මේක ඩැහැගනී.
    sirasa double game epa #tag dagena mahajanathawa samaga keewata wadak thiyeida lol
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,931
    21,457
    113
    සිරස බයයි, උන්ට මහින්දලා බෝම්බ ගැහුව එකපාරක්.
    ජවිපෙත් බයයි.
    මේක ඔලුවක් නැතුව ඩිරෙක්ශන් එකක් නැතිව මහජනතාව විසින්ම කමාන්ඩ් කරන ප්‍රොටෙස්ට් එකක්. මේකට මෙහෙම යන්න බැහැ. මේකට අවශ්‍ය නායකත්වය දෙන්න කවුරු හරි එන්න ඕනේ. එහෙම නැතිවුනොත් උන්ගෙම ඩබල් ගේම් කාරයෙක් මේක ඩැහැගනී.
    ජවිපෙ උන් එන්නේ නැතිවෙයි

    sirasa double game epa #tag dagena mahajanathawa samaga keewata wadak thiyeida lol
    සක්කිලි රාජාල ඔහොම තමයි බං.
    ------ Post added on Apr 1, 2022 at 3:24 AM
     
    • Like
    Reactions: War Fighter

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මේක ඔලුවක් නැතුව ඩිරෙක්ශන් එකක් නැතිව මහජනතාව විසින්ම කමාන්ඩ් කරන ප්‍රොටෙස්ට් එකක්. මේකට මෙහෙම යන්න බැහැ. මේකට අවශ්‍ය නායකත්වය දෙන්න කවුරු හරි එන්න ඕනේ. එහෙම නැතිවුනොත් උන්ගෙම ඩබල් ගේම් කාරයෙක් මේක ඩැහැගනී.
    French Revolution(2)
    Louis the 16 th -> Revolution -> Napoleon
     
    • Like
    Reactions: ewijesekara

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,931
    21,457
    113
    othana patak naha, okkoma innawa.........
    meka paaaaaataka aulak nemei, eka paulaka aulak.
    eka hadunoth okkoma hadei.
    දැන් තමයි මිනිස්සුන්ට ගේම් එක click වේගන එන්නේ
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,402
    32,113
    113
    දැන් තමයි මිනිස්සුන්ට ගේම් එක click වේගන එන්නේ
    dan oyawage thanwalata ena deshapaluwanta eka daganna nodee okkoma ekata inna ona,
    naththan okun ayeth mokata hari namila satana pawala denawa........
    hamadama une oka.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,931
    21,457
    113
    dan oyawage thanwalata ena deshapaluwanta eka daganna nodee okkoma ekata inna ona,
    naththan okun ayeth mokata hari namila satana pawala denawa........
    hamadama une oka.
    දේශපාලනේ රිංගවන්න දෙන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: jhnnwp

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මහජනයාගේ හා ආණ්ඩුවේ ඉවසීම පරීක්ෂාවට ලක්වීම 3දා උද්ඝෝෂණ⁣යට පෙර අද රෑ මිරිහානෙන් ඇරඹී තිබේ. තත්වය තීරණාත්මකය.
    ජනතාවට නැගිටින්න, නැගිටින්න යයි කියූ ජවිපෙ මහජනතාව නැගිට්ට පසු වාඩිවෙන්නැයි කීම ඔවුන්ට දැඩි ලෙස අවාසි විය හැකිය. ඔවුන් කළ යුතුව ඇත්තේ නැගිටීමෙහි නායකත්වය ගැනීමයි. එහෙත් වර්තමාන ජවිපෙ එවැනි අවදානමක් ගැනීමට සූදානම් බවක් නොපෙනේ. අවසානයේ නායකයන් භූමියෙන් බිහිවනු ඇත.
    ඉච්ඡා භංගත්වයට පත් ජනතාව මොබ් ප්‍රචණ්ඩත්වයෙනුත් ඔබ්බට යාමට ඉඩ තිබේ. වහා පාර්ලි⁣මේන්තුව රැස්විය යුතුය. එහෙත් දැන් බොහෝ දේ පමාවී තිබ්ය හැකිය.
    I totally agree with this analysis. JVP is playing safe, while the people are like "we don't give a shit if they kill us"
    This uprising is genuine, but it lacks direction and coordination.

    යකෝ මිනිස්සු බය නැතුව අර කැරලි මර්ධන ඒකකය කියල ගහගෙන ඇවිත් ඇමෝනියා මිශ්‍ර වතුර ගහන බවුසරේට ගහනව.!

    Last edited: