ජනාධිපති යද්දී පාර වැහුවාට මහජනතාවගෙන් දැඩි විරෝධයක්..!

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    now file cases against people who tooted horn and remand them and Magistrate will start giving lessons as it happened when a person tooted horn to Chinese FM when traffic was blocked at Galle Face.
    He was charged for obstruction of public officer ! (Police cannot charge a person for this offence without sanction of AG)!! Poor person was remanded too.
    This was not so long ago.
    How did all change including Police and Courts??
     
    • Sad
    Reactions: Heshan Daminda

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ අත පල්ලෙන් වැටිච්ච අපේ වහල්ලු ඕකුන් අපි කන්න බොන්න දෙන්නෙත් උන්ට..එහෙව් හිඟන්නන්ට මොන VIP ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,910
    113
    සේදවත්ත
    යට කරන් පලයන් යකෝ එම බැරිනම් දෙන දේ කාල වෙන දේ බලන් ඉදපන්. උබල උන්ව පත් කරලා උබල වෙනුවෙන් උන් නීති හදලා උබලටම කොකා පෙන්නනවා . පොලිසිය යට කරන් පල දෙපාරක් තුන් පාරක් අයින් වෙන්න කියලා. මේ තුන්වෙනි ලෝකේ රටවල සාමකාමිව අරගල කරලා ලැබෙන පකක් නෑ. උන් මිනී මරල ජන්ද දින්නේ උබල මේ සමකාමිව කරන අරගල උන්ට නිකං කැලනි පාලම යටින් පොල්ලෙක් ගියා වගේ.

    ඕකුන් යන් නෑ එක්කෝ උන්ව බෙල්ලෙන් අල්ලන් පාරට ගේනකම් එක්කෝ හැම මගුලම නවත්තලා රට අකර්මන්ය කරන කම් . සාම කාමි ඒකේ නෙක්ස්ට් වර්ශන් එක රටම අකර්මන්ය කරන්න ඕනේ හැමෝම පාරට එන්න ඕනේ වැඩ අත අරින්න ඕනේ ඒ වෙන අපහසුව මිනිස්සු විදින්න ඕනේ
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mexico Satha.jpg
     
    • Like
    Reactions: Bekam

    Similar threads