ජනාධිපති රනිල්ට වසර තුනක සිර දඬුවමක්…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මෝඩ ජෙප්පෝ ධාම් ඩුම් වෙලා ඉන්නේ 🤣
    image_e920d9cfc8.jpg

    මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණයෙන් නොපැවැත්වෙන්නේ යැයි කළ ප්‍රකාශය මත ඔහු වසර තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
    එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් මැතිවරණය පැවැත්වීමට බාධා කිරීම පිළිබඳව ඉදිරියේදී නීතිය හමුවට යන බවයි.
    එමෙන්ම අද දිනයේ සිට මීට එරෙහි මහජන බලයක් කැඳවන බව ද හෙතෙම පැවසීය.

    මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති මොහොතක එහි තීන්දුව දීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මැතිවරණය නොපවත්වන බවට කළ ප්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් බවත් හෙතෙම කියා සිටී.

    ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන්නේ ඔවුන් ඡන්දයකට ඇති බිය නිසා මිස මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැති නිසා නොවන බවද පැවසූ ඔහු අධිකරණය දුන් තීන්දුව අනුව ඡන්දයක් පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බව ද පෙත්සම් විභාගය පමණක් කල් ගොස් ඇති බවත් පැවසීය.

    පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශයක් කිසිඳු අධිකරණයක් ඉදිරියේ විනිශ්චය කළ නොහැකි බව මෙයාට කවුරු හරි කියල දෙන්න අනේ🤣🤣🤣
     
    Last edited:
    • Dislike
    Reactions: Kumbhakarna22

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මෝඩ ජෙප්පෝ ධාම් ඩුම් වෙලා ඉන්නේ 🤣
    image_e920d9cfc8.jpg

    මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණයෙන් නොපැවැත්වෙන්නේ යැයි කළ ප්‍රකාශය මත ඔහු වසර තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
    එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් මැතිවරණය පැවැත්වීමට බාධා කිරීම පිළිබඳව ඉදිරියේදී නීතිය හමුවට යන බවයි.
    එමෙන්ම අද දිනයේ සිට මීට එරෙහි මහජන බලයක් කැඳවන බව ද හෙතෙම පැවසීය.

    මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති මොහොතක එහි තීන්දුව දීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මැතිවරණය නොපවත්වන බවට කළ ප්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් බවත් හෙතෙම කියා සිටී.

    ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන්නේ ඔවුන් ඡන්දයකට ඇති බිය නිසා මිස මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැති නිසා නොවන බවද පැවසූ ඔහු අධිකරණය දුන් තීන්දුව අනුව ඡන්දයක් පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බව ද පෙත්සම් විභාගය පමණක් කල් ගොස් ඇති බවත් පැවසීය.
    ඈත්ත ඒකෙනේ රනිල් බය නෑතිව පච කෙලින්නේ පාර්ලිමේන්තුවේ.. ටිල්වින් ඔයා ගොන්
     
    • Haha
    Reactions: 2osama