ජනාධිපති වරයෙක් පාර හරහා මාරුව දුර්ලභ දසුනක්

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ජනාධිපති වරයෙක් පාර හරහා මාරුව දුර්ලභ දසුනක්

    132008357_10224375969970273_8838949388050642945_n.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පෑන පෙට්ටියට දාලා වැහුවා, කොලේ කියවලා බලලා අත්සන් කරා, වයිෆ් මේකප් කරන්නෙ නෑ.
    තව වෙනමොනවද ජනාධිපතිවෙන්න ඕන ඉතින්.

    ලැට් එකට ගිහින් වතුර ගහන එකත් ඉක්මනටම දාන්න. එතකොට රටේ මිනිස්සුන්ට මෙතුමා ගැන තවත් විස්වාසය ඇතිවෙයි
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ගැටඔ පන්සල් ගිය එකෙක් දන්නවා පන්සලට යන්න පාර මාරු වෙන්න වෙනවා කියලා. උබලා කියන්නේ එ මනුස්සයා ට පාට මාරු වෙන්න වහානයෙන් යන්න කියලා ද. උබලා එ මනුස්සයා ව පුම්බාගෙන දගලන්න එපා. එ මනුස්සයාට අනවශ්‍ය ප්‍ර්ශර් එකක් එක.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    anith ratawala janadipathila, amathila train eke yaddi, api para maruwena ekak dakala chun wenawa... dukai api gana
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    boris-johnson-cycling-investing-in-cycling-to-help-people-out-of-lockdown-and-back-to-work.jpg


    දෙවන පඹ සේන පාර පනින එක දකින වස්සෝ නොදකින බොරිස් අයියා පාර්ලිමේන්තු යන හැටි

    Ape ewun ohoma giyoth ekko guti kanawa.. nathnam hapala marala 😂

    Raten bagekata hariyata kanta na...
    Vaccine Eka genta hithala na...

    Muge pamporiya nam thiyenawa...

    Pabayo ohoma thamai itin...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    View attachment 107509
    දැන් මොනාද කියන්නේ :P
    බේරගත්ත රට උලාකාපු ගො# ව#සා.
    ලෙඩින් කියලා ආරංචියි. වට්ටක්කයි කරවලයි දන්සැලක් දායි කරපු පව් මැකෙන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පව් බoකොලොත් විපක්ශෙ පාර පයින එකෙත් එල්ලෙනව ලොල්
     
    • Haha
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    අනේ පව් බoකොලොත් විපක්ශෙ පාර පයින එකෙත් එල්ලෙනව ලොල්
    ටොපික් නැතුව ෆුල් අන්දොස් වෙලා ඉන්නේ සජිත් මොහමඩ් ගේ සෙට් එක. තව ටික දවසකින් දමයි "රැවුල ඉදිලා ඉතින් කොහොමද රටක් කරන්නේ" වගේ ඒවත්. අනේ මන්දා බන් මේ සෙට් එක උදේ හවස පුදුම කරුමයක් ගෙවන්නේ මේකේ සජිත් මොහමඩ් වෙනුවෙන්. :rofl: :rofl: :rofl: