ජනාධිපති වාහන විනාශ කරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනාධිපති වාහන විනාශ කරයි

    image_6a3fb49fe3.jpg

    image_99dd95584e.jpg

    යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි.

    මේවායේ සවිකර තිබු සන්නිවේදන උපකරණ ඇතුළු විටනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්වා දැමු බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා භාවිතා කළ වාහන කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 ක් පමණි.

    ජනාධිපති කාර්යාල විසින් නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන නාවික හමුදාවට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක පටවා එම නෞකාව ද ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියළු වාහන මෙලෙස ගිල්වා දැමු බවද නාවික හමුදාව සඳහන් කරයි.

    මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් ඒවා පාතාල සාමාජිකයින් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගෙන ඇත.

    අද ගිල්වා දැමු ‘‘වෙලින් ’’නෞකාව එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ප‍්‍රවාහනය කළ නෞකාවක් වන අතර එය ඒල් ටී ටී ඊ ජාත්‍යන්තර නායකයකු වු කුමරන් පද්මනාදන් ( කේ .පී) අයත් එකක් බවත් එම නෞකාවය ඉන්දුනීසියාවේ සිට නාවික හමුදාව මෙරටට ගෙන්වා තිබු එකකි.

    එම නෞකාව නාවික හමුදාව ද වසර කිහිපයක් පරිහරණය කර පසුව භාවිතයෙන් බවත් කළ බවද නාවික හමුදාව කියයි.

    රංගල නාවික හමුදා කඳවුරේ නවතා තිබු මෙම නෞකාවද වෙනත් නෞකාවකින් ඇදගෙන ගොස් සෙසු වාහන සමග ගිල්වා දැමු බවද නාවික හමුදාව පවසයි.

    http://www.lankadeepa.lk/top_story/...-කේපීගේ-නැවත්-ගැඹුරු-මුහුදේ-ගිල්වයි/10-526311
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කමක් නැ අලුත් එව්වා ටිකක් ගෙන්න ගන්න පුළුවන් නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා :lol::lol:

    ඕක මොකක්ද බන් ,උබලගෙ රනිල ප්‍රබාකරන් ඉස්සරහ වැද වැටිල, උගෙ කකුල් ලෙවකාල *කත් දීල, රටෙන් බාගයක් ලියලත් දුන්නෙ...
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මොන හරක් වැඩක්ද බන් මේ කරලතියෙන්නෙ...යකෝ නැවේ යකඩ ප්ලේට් ටික කපල මොන වැඩක් ගන්න පුලුවන්ද..ලංකාවෙ තරම් මෝඩ රටක් වෙන කොහෙවත් නෑ මගෙ හිතේ:no::no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඕක මොකක්ද බන් ,උබලගෙ රනිල ප්‍රබාකරන් ඉස්සරහ වැද වැටිල, උගෙ කකුල් ලෙවකාල *කත් දීල, රටෙන් බාගයක් ලියලත් දුන්නෙ...

    Ow neda ban angulimalath rahath unane. Sri mahagabodheen wahansetath anuradhapure sangaya wahanselawa kapala kapala apawath karapu narumayektath jathika weerayo wela diwyalooke yanna puluwanne. Thawthisaawata ahennath ekka saduu kaarayak deepan :P:P

    Ow ranilge e wada waradi. Desha drohiyo. Menna thawa ekek :lol::lol:

    • Like
    Reactions: Starry Night

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow neda ban angulimalath rahath unane. Sri mahagabodheen wahansetath anuradhapure sangaya wahanselawa kapala kapala apawath karapu narumayektath jathika weerayo wela diwyalooke yanna puluwanne. Thawthisaawata ahennath ekka saduu kaarayak deepan :P:P

    Ow ranilge e wada waradi. Desha drohiyo. Menna thawa ekek :lol::lol:

    ඔව හොයල නඩු දාපන් බන්..බල්ලෙ වගේ බුරන් නැතුව....:lol::lol::lol::lol:

    එක්කො අර දිගට හරහට මීනි මරන පාතාලෙ උන් ටිකවත් අල්ලන්ඩ කියපන් බන් උබලගෙ වද රනිලට...රටේ ඉන්නෙ කොහොමද මිනිහො හතර වටේ වෙඩි තියා ගන්නව...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඔව හොයල නඩු දාපන් බන්..බල්ලෙ වගේ බුරන් නැතුව....:lol::lol::lol::lol:

    එක්කො අර දිගට හරහට මීනි මරන පාතාලෙ උන් ටිකවත් අල්ලන්ඩ කියපන් බන් උබලගෙ වද රනිලට...රටේ ඉන්නෙ කොහොමද මිනිහො හතර වටේ වෙඩි තියා ගන්නව...

    Ai moko video ain karala quote karee? Allergic da? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai moko video ain karala quote karee? Allergic da? :lol::lol:

    ඔය ලබ්බේ විඩියෝ නෙමේ...හතර වටේ වෙඩි තියනව පාතාලෙන්....තොපේ කෙහෙල් සුජීවයගෙ ගෙදරකටත් වෙඩි තියල...ඇත්තට වද රනිල මොකද බන් කරන්නෙ????? :oo::oo::oo::oo::oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඔය ලබ්බේ විඩියෝ නෙමේ...හතර වටේ වෙඩි තියනව පාතාලෙන්....තොපේ කෙහෙල් සුජීවයගෙ ගෙදරකටත් වෙඩි තියල...ඇත්තට වද රනිල මොකද බන් කරන්නෙ????? :oo::oo::oo::oo::oo:

    Labbe video wenne kohomada ban. Api e gana katha karamu. Mama nam newei topic eka out geniyanna patan gaththe ubama thamai :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Labbe video wenne kohomada ban. Api e gana katha karamu. Mama nam newei topic eka out geniyanna patan gaththe ubama thamai :):)

    ඔව ඇත්තනම් උබලගෙ වද රනිලට කියල නඩු දාල වැරදි කරයනට දඩුවම් දෙන්ඩ කියපන්...මොනාද බන් මේ බකොලොත් කතා....රෙද්දක් උස්සගෙන එනව ආණ්ඩු බලේ තියාගෙන...ආණ්ඩුව ගත්තො හොරු අල්ලන්ඩනෙ අල්ලන්ඩ කියපන් කෝ අල්ලපු හොරු ????

    පාතාලෙන් වෙඩි තියන ඒව ගැන එහෙම මීක් කියන්ඩ එපා...ඕන්න unp බැල්ලියක් වශයෙන් වද රනිලට උබලට උදා කරල දුන්න වෙනස...පාතාලෙන් වෙඩි කාල මැරිය...

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඔව ඇත්තනම් උබලගෙ වද රනිලට කියල නඩු දාල වැරදි කරයනට දඩුවම් දෙන්ඩ කියපන්...මොනාද බන් මේ බකොලොත් කතා....රෙද්දක් උස්සගෙන එනව ආණ්ඩු බලේ තියාගෙන...ආණ්ඩුව ගත්තො හොරු අල්ලන්ඩනෙ අල්ලන්ඩ කියපන් කෝ අල්ලපු හොරු ????

    Ranilai mahindai hoda yaluwone. Un denna pita kaha ganna eka witharai karanne. Mahinda ranilwa beranawa. Ranil mahindawa beranawa. Oya gal muusalayo denna maka bawichcha data ape ratata hari yaavi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranilai mahindai hoda yaluwone. Un denna pita kaha ganna eka witharai karanne. Mahinda ranilwa beranawa. Ranil mahindawa beranawa. Oya gal muusalayo denna maka bawichcha data ape ratata hari yaavi

    ආයෙත් අහල ඒකනෙ බන් රනිල සිරාව කඩල අරගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකම නැති කරේ,දෙන්න ගජ යාලුවො හින්ද... :yes::yes:

    දැන් උබලගෙ වද අගමැති පර රනිල මොකද බන් කරන්නෙ මේ පාතාල සීන් වලට එරෙහිව....ඌට මිනිස්සු මහ මග බල්ලො බලල්ලු වගේ මරල දාන එක දැක්කම චූන් වෙනවද????? ඇත්තට මොන ජාතියෙ පාන්කඩයෙක්ද බන් උබලගෙ වද රනිල, හෙන ගහන්ඩ එපැයි බන් මේ ජාතියෙ පාලකයන්ට....කොහොමද මිනිස්සු රටේ ජීවත් වෙන්නෙ...එදා ඉදල රනිලට *ක දෙන unp බැල්ලියක් වශයෙන් උබලට වෙඩි ව්දින එකක් නැද්ද පාතාලෙන්?????
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරිලංකාව එතරමට සන්වර්දනේ වෙලා නේ පරණ බඩු යුද අවි කෙලින්ම මුහුදට දාන්නේ දැන්.:yes::yes:
    කෙලින්ම ඇමරිකන් ස්ටයිල් :yes::yes:

    හෙට අනිද්දම ශ්‍රී ලන්කන ෆ්ලයිට් එයාර්ෆොස් ජෙට් එහෙමත් දායි මුදට

    ආව් ආව කාටද ආඩම්බර :P

    දැන් මොනවටද බදු ගහන්නේ අලුතින් වාහන සෙට් එක බස්සන්න හිටන් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23003941 said:
    සිරිලංකාව එතරමට සන්වර්දනේ වෙලා නේ පරණ බඩු යුද අවි කෙලින්ම මුහුදට දාන්නේ දැන්.:yes::yes:
    කෙලින්ම ඇමරිකන් ස්ටයිල් :yes::yes:

    හෙට අනිද්දම ශ්‍රී ලන්කන ෆ්ලයිට් එයාර්ෆොස් ජෙට් එහෙමත් දායි මුදට

    ආව් ආව කාටද ආඩම්බර :P

    දැන් මොනවටද බදු ගහන්නේ අලුතින් වාහන සෙට් එක බස්සන්න හිටන් ?

    :yes::yes: ඇයි බන් ආයුද ගබඩා පිටින්ම ගිනි තියල විනාශ කරල දාන්නෙ...නලුවෙක් නොව මොලයක් කියලනෙ ඔය unp බැල්ලියො කියන්නෙ..
     
    Similar threads