මමත් හිතාගෙන හිටියෙ එහෙමයි. දැන් වයස නිසා පවු කරන්න බය ඇති. නැත්නම් චන්දෙ ලඟ නිසා බබා වගේ ඉන්නව ඇති.
මේ වගේ වෙලාවට තීරණ ගන්නැති එකෙක්ගෙන් වැඩකුත් නෑ
ඔව් මේවගේ තීරණ ගන්න බැරි කෙනෙක් වැඩක් නැහැ
අය්ර්පොට් වහන්න පුලුඅන්නම් බීච් මිනිස්සු ගැවසෙන අත්‍යවශ්‍ය නොවන තැන් වහන්න බැරි කමක් නැහැනේ
අර්ට්ර්හිකේ කදන්වටෙනවා වගේ වැහොවොත්




