ජනාධිපති විශේෂ ප්‍රකාශය

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමත් හිතාගෙන හිටියෙ එහෙමයි. දැන් වයස නිසා පවු කරන්න බය ඇති. නැත්නම් චන්දෙ ලඟ නිසා බබා වගේ ඉන්නව ඇති.

    මේ වගේ ‌වෙලාවට තීරණ ගන්නැති එකෙක්ගෙන් වැඩකුත් නෑ

    ඔව් මේවගේ තීරණ ගන්න බැරි කෙනෙක් වැඩක් නැහැ

    අය්ර්පොට් වහන්න පුලුඅන්නම් බීච් මිනිස්සු ගැවසෙන අත්‍යවශ්‍ය නොවන තැන් වහන්න බැරි කමක් නැහැනේ
    අර්ට්ර්හිකේ කදන්වටෙනවා වගේ වැහොවොත්
    :no::no:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    kalakanniguuta.jpg
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    උඹලා හරිම මෝඩයො බන්
    උඹලට මේවා තේරුම් ගන්න මොලයක් නැහැ.
    අපේ ජනාධිපති ඔක්කොම ප්ලෑන් කරලයි කරන්නේ.පරණ සැමන් පරිප්පු එක්ක කෑවාම ඇගේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා.ජනපතිගේ ප්ලෑන් එකට අනුව මිනිස්සු පෝලිම් වල. පොරකන දුප්පතා සැමන් කාලා බේරෙද්දි ගෙවල් වල ඉන්න පොහොසත් මිනිස්සු මැරෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උබට රිප්ලයි කරන එක අපරාදේ :(:(
    ගෝට ඔහොම හිටියට හෙන සතා බන්. කොයි වෙලේ මොන ගේම ගහයි දන්නෙ. ගෝට මොකාද කියලා අපි ඔක්කොම දන්නවනෙ. රටට මොන ද්‍රෝහිකම් කරත් උන්ටත් දරු පවුල් ඉන්නවනෙ ඒ නිසා ගොඩින් බේරගනී කියලා අපි ප්‍රාර්ථනා කරමු, ගෝට මොකාද කියලා අපි ඔක්කොම දන්නවනෙ.
     

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    ගෝට ඔහොම හිටියට හෙන සතා බන්. කොයි වෙලේ මොන ගේම ගහයි දන්නෙ. ගෝට මොකාද කියලා අපි ඔක්කොම දන්නවනෙ. රටට මොන ද්‍රෝහිකම් කරත් උන්ටත් දරු පවුල් ඉන්නවනෙ ඒ නිසා ගොඩින් බේරගනී කියලා අපි ප්‍රාර්ථනා කරමු, ගෝට මොකාද කියලා අපි ඔක්කොම දන්නවනෙ.

    Yes he will do anything to keep their family in politics :love: