ජනාධිපති සටනට අපෙන් රනිල්...අනේ වාසනාවන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති සටනට අපෙන් රනිල්...අනේ වාසනාවන්

    ජනාධිපති සටනට අපෙන් රනිල් ෆොනී මතය පැහැදිලි කරයි

    එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාම විය යුතු බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
    රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා පවසයි. ඊයේ කැළණිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    IMG_20190327_174222.jpg

    Link - https://sekkuwa.com/?p=1608&fbclid=IwAR2H3jJ6lzUJA8n8lFQOp-5p1IvtjG8Jj8BsMvLfO_twd9bHdku1oqJGK9Y
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අහලා ...මොකද වෙන කෙනෙක් ආවොත් මුන්නහෙගේ බුරා පනින දේශපාලනේ ඉවරයි නෙහ්....

    කුක්කා කැමතියි තව බුරන්න උගේ මාස්ටර් ගේ හයිය අරන්.....
    විලි ලැජ්ජයි...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කොහොමට හිටපු මනුස්සයෙක්ද? යුද්ධෙ කාලෙ බුදියන්නෙ සිතියම එක්කලු. ඒ පැති වල ගහක්, ගලක් නෑර මතකයි ලු. එහෙව් මනුස්සයෙක්ට වෙච්ච දෙයක්. :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දුටුවද ඒ මද්‍යස්ථ මතදාරියා...

    කොහෙද යන්නේ ??මල්ලේ අලි බෙටි

    මධ්‍යස්ථයි වගේ පෙන්නුවට අපි යූඑන්පී හරිද මල්ලි. අගමැටිතුමා අපට වටිනව. එතුමගේ සංවර්ධනේ උඔලට නොපෙනුනාට හිරිකොතේ ඉන්න අපට දැනෙනවා...?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මධ්‍යස්ථයි වගේ පෙන්නුවට අපි යූඑන්පී හරිද මල්ලි. අගමැටිතුමා අපට වටිනව. එතුමගේ සංවර්ධනේ උඔලට නොපෙනුනාට හිරිකොතේ ඉන්න අපට දැනෙනවා...?

    :lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මධ්‍යස්ථයි වගේ පෙන්නුවට අපි යූඑන්පී හරිද මල්ලි. අගමැටිතුමා අපට වටිනව. එතුමගේ සංවර්ධනේ උඔලට නොපෙනුනාට හිරිකොතේ ඉන්න අපට දැනෙනවා...?

    :P:P:P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආයෙත් අහලා ...මොකද වෙන කෙනෙක් ආවොත් මුන්නහෙගේ බුරා පනින දේශපාලනේ ඉවරයි නෙහ්....

    කුක්කා කැමතියි තව බුරන්න උගේ මාස්ටර් ගේ හයිය අරන්.....
    විලි ලැජ්ජයි...
    :lol:
     
    • Dislike
    Reactions: nul

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආයෙත් අහලා ...මොකද වෙන කෙනෙක් ආවොත් මුන්නහෙගේ බුරා පනින දේශපාලනේ ඉවරයි නෙහ්....

    කුක්කා කැමතියි තව බුරන්න උගේ මාස්ටර් ගේ හයිය අරන්.....
    විලි ලැජ්ජයි...

    උයා ඇයිද සැඟවිලා පලාගියේ