ජනාධිපති සටනට අපෙන් රනිල්...අනේ වාසනාවන්
ජනාධිපති සටනට අපෙන් රනිල් ෆොනී මතය පැහැදිලි කරයි
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා පවසයි. ඊයේ කැළණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
Link - https://sekkuwa.com/?p=1608&fbclid=IwAR2H3jJ6lzUJA8n8lFQOp-5p1IvtjG8Jj8BsMvLfO_twd9bHdku1oqJGK9Y