ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවෙයි

topedo

Banned
Jun 27, 2010
343
34
0
ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවෙයි

ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවුණා - තිස්ස අත්තනායක

Saturday, 17 December 2011 20:19 3 Comments


thissa_attanayaka.jpg
ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා කිසියම් පාර්ශ්වයකින් යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් එයට තමාගේ විරෝධයක් නැතැයි සරත් ෆොන්සේකා මහතා පැවසූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
අද (17 සෙනසුරාදා) දිනයේ ෆොන්සේකා මහතා බැලීම සඳහා බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව අනාවරණය කර සිටියේය.
එහෙත් ඒ සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් අපේක්ෂා නොකරන බවද ඔහු කියා සිටියේය. ඒ අනුව ෆොන්සේකා මහතා වෙත ජනාධිපති සමාව ලබාදීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරනු ඇති බවද එය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරවීමට මේ වනවිට එකඟතාවය පළවී ඇතැයිද අත්තනායක මහතා ‍වැඩිදුරටත් හෙළි කළේය.

 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ow itin anith aya karana dewalata SF wirudda wenne ne ne...
    SF ta puluwan thamage pawle ayata e sambandayen kiyanna witharane....
    ona kenekta samawa illanna puluwan... president ta samawa dennath puluwan..
    samawa dunnama SF mata one ne kiyala hirema inne ne ne...
    oya maha loku president kawruth illanakan inne ai.. eyata denna puluwan.. wena ayata denawa wage ( podu samawak. ekata eyata badawak ne)
    moko president ta oya wage inna chandaganna hedu una war eka hariyata kale.. oya hire duk widina miniha kiyala mihihata therenna one...
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    sarathta lajja hinda wena kenek dala wade karawa gannawa :lol: kondak nathi ponz kenekne balinnam