ජනාධිපති සමාවක් සඳහා වන යෝජනාවකට විරුද්ධ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    681683064sf2.jpg

    ජනාධිපති සමාවක් හිමිවීම සඳහා කිසියම් පාර්ශවයකින් ඉදිරිපත් වන යෝජනාවකට තමාගේ විරුද්ධත්වයක් නොමැති බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.

    එහෙත් ෆොන්සේකා මහතා හෝ ඔහු‍ගේ පවුලේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

    ෆොන්සේකා මහතා හමුවීම සඳහා බන්ධනාගාරය වෙත පැමිණි තිස්ස අත්තනායක මහතා ඔහු හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමට මේ වන විට එකඟතාව පළව ඇති බව අත්තනායක මහතා පැවසුවේය.

    AD
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    uba moko hithanne coolkasun

    1. nidahas karanna oneda ? nedda ??
    2. White flag verdict eka harida ?? weradida ???
    3. 1st court martial verdict eka harida ?? weradida ??
    4. 2nd court martial verdict eka harida ?? weradida ??

    prasna 4 i ... hari saralai.. denna balanna uttara
     
    • Like
    Reactions: urajdrlk

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    uba moko hithanne coolkasun

    1. nidahas karanna oneda ? nedda ?? :yes::yes:
    2. White flag verdict eka harida ?? weradida ???
    3. 1st court martial verdict eka harida ?? weradida ??
    4. 2nd court martial verdict eka harida ?? weradida ??

    අධිකරණ තීන්දු ගැන කථානොකරමි

    prasna 4 i ... hari saralai.. denna balanna uttara

    1. nidahas karanna oneda ? nedda ?? :yes::yes:
    2,3,4 අධිකරණ තීන්දු ගැන කථානොකරමි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    1. nidahas karanna oneda ? nedda ?? :yes::yes:
    2,3,4 අධිකරණ තීන්දු ගැන කථානොකරමි

    oyage mathaya mama agaya karanawa.. moko man kemathi ne anagethedi mahinda tath oka wenawata.. moko ethakota SF ta wage nemei minihata kawruth nethi wenawa... ( chandrikata una wage)

    ow mamath adikarana thindu gena katha nokarami.. mak nisada ewa gena katha kirimata deyak netha... :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    oyage mathaya mama agaya karanawa.. moko man kemathi ne anagethedi mahinda tath oka wenawata.. moko ethakota SF ta wage nemei minihata kawruth nethi wenawa... ( chandrikata una wage)

    ow mamath adikarana thindu gena katha nokarami.. mak nisada ewa gena katha kirimata deyak netha... :rolleyes:

    චන්ද්‍රිකාට උන දේ මහින්දටනම් වෙන්නෑ යාලුවා :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    oyage mathaya mama agaya karanawa.. moko man kemathi ne anagethedi mahinda tath oka wenawata.. moko ethakota SF ta wage nemei minihata kawruth nethi wenawa... ( chandrikata una wage)

    ow mamath adikarana thindu gena katha nokarami.. mak nisada ewa gena katha kirimata deyak netha... :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ෆොන්සේකට වෙචිච දේ කොහොමද මහින්දට වෙන්නෙ කියල කියනවද බලන්ඩ දන්නවනමි ???? නිකන් කියවල හරියන්නෙ නැනේ,තැන් තැන් වල.කියමු බලන්ඩ කොහොමද වෙන්නෙ කියල???? :yes:
     
    cheapboy

    Member
    Nov 6, 2011
    318
    5
    0
    එහෙත් ෆොන්සේකා මහතා හෝ ඔහු‍ගේ පවුලේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

    මුන්ගේත් මහා ලොකු line දෙන chance 1 ගන්නේ නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමට මේ වන විට එකඟතාව පළව ඇති බව අත්තනායක මහතා පැවසුවේය.

    ඔකට රනිල්ට ගංගාරාමේ හාමුදුරැවො මොකටද කෙලින්ම ගිහින් ජනාධිපතිතුමා එක්ක කතා කරානමි ඉවරයිනේ.විපක්ෂ නායකකම රැකගන්ඩනමි කෙලින්ම දුවනව ජනාධිපතිතුමා ගාවට:lol::lol::lol:
    මේකට ගංගාරාමේ හාමුදුරැවො අනේ මන්ද :rolleyes:
     
    cheapboy

    Member
    Nov 6, 2011
    318
    5
    0
    ඔකට රනිල්වත් ගංගාරාමේ හාමුදුරැවොවත් මොකටද ෆොන්සේකා මහතා හෝ ඔහු‍ගේ පවුලේ අයටකෙලින්ම ගිහින් ජනාධිපතිතුමා එක්ක කතා කරානමි ඉවරයිනේ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අධිකරණය: සරත් ෆොන්සේකා, ඔබ වැරදි කරුද?? නිවැරදි කරුද?? :D
    සරත් ෆොන්සේකා : දෙකම උතුමනි :rofl:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කවුරු හෝ ගිහින් එතුමා වෙනුවෙන් සමාවක් ඉල්ලනවනම් කමක් නෑ. එක ලොකු දෙයක් එතුමාගෙ මොඩකමට එතුමා කටමැඩ දෙඩෙව්වාට කරන්න දෙයක් නෑ. එතුමා අප රටට කරපු සෙවයට අපි ගරු කරනවා. වගෙම එතුමාගේ මොඩ කමට කරපු හා කියන දෙවල් වලට අපි අනුකම්පා හා සමාව දිම අපේ යුතුකමක්. ඒ වගේම සෙන්පතියෙකු වශෙයෙන් කරපු සෙවය නිසා එතුමාට අද අපි සුබ උපන්දිනයක් කියන එක තමා යුතුකම. නමුත් එතුමාගේ අය කිසි විටකවත් ජනාධිපතිතුමාට පැතුවේ හෙනගහපන් කියලා. මොකද එ අය මොඩ වගෙම කුහකයි.
     
    yes macho
    ඔකට රනිල්වත් ගංගාරාමේ හාමුදුරැවොවත් මොකටද ෆොන්සේකා මහතා හෝ ඔහු‍ගේ පවුලේ අයටකෙලින්ම ගිහින් ජනාධිපතිතුමා එක්ක කතා කරානමි ඉවරයිනේ
     
    • Like
    Reactions: erozan

    ඔය ෆොන්සේකගෙ ගෝලයො (ඇත්තටම රනිල්ගෙ කුක්කොටික) දන්න කුණු හරප කියන්ඩ විතරයි. ඔය unp කාරයන්ගෙ තුප්පහි රටට හතුරැ දේශපාලනයට තමයි කුහකකම වෛරය ඉරිසියාව සාපකිරිමි අයිති වෙන්නෙ.අපි එචිචර පහත් නැති හින්ද ෆොන්සේකට හෙනගහපන් කියන්නෙ නැතුව,සුබ උපන්දිනයක් කියන්ඩ පුලුවන් එකට අපි සතුටු වෙන්ඩ ඔනේ :yes::)
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔය ෆොන්සේකගෙ ගෝලයො (ඇත්තටම රනිල්ගෙ කුක්කොටික) දන්න කුණු හරප කියන්ඩ විතරයි. ඔය unp කාරයන්ගෙ තුප්පහි රටට හතුරැ දේශපාලනයට තමයි කුහකකම වෛරය ඉරිසියාව සාපකිරිමි අයිති වෙන්නෙ.අපි එචිචර පහත් නැති හින්ද ෆොන්සේකට හෙනගහප් කියන්නෙ නැතුව,සුබ උපන්දිනයක් කියන්ඩ පුලුවන් එකට අපි සතුටු වෙන්ඩ ඔනේ :yes::)
    yes macho
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    yes macho
    ඔකට රනිල්වත් ගංගාරාමේ හාමුදුරැවොවත් මොකටද ෆොන්සේකා මහතා හෝ ඔහු‍ගේ පවුලේ අයටකෙලින්ම ගිහින් ජනාධිපතිතුමා එක්ක කතා කරානමි ඉවරයිනේ

    :yes::yes::yes: අනිවාර්යෙන් මචන්, ෆොන්සේකගෙ මොලේ නරක් වෙලා.ජනාධිපතිගෙන් සමාව ගන්නෙ නැතුව වටේ යනව. ලෝකෙ මොන රටින් ලංකාවට කියුවත් ෆොන්සේකා නිදහසු කරන්ඩ කියල ඒක නමි මේ කපේදි වෙන්නෙ නැ, මොකද ආණ්ඩුවට සාධාරන උත්තරයක් තියෙනව."ජනාධිපතිතුමාගෙන් සමාව ඉලුලුවොත් සාමව දෙන්ඩ සුදානමි,සමාව අපෙන් ඉල්ලන්නෙ නැතුව ඔයාලගෙන් (පිටරටකින්) සමාව ඉල්ලුවට අපිට කරන්ඩ දෙයක් නැ, ෆොන්සේකට කියන්ඩ ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලන්ඩ කියල" ඔචිචරයි. ලොකේ ඔනෙම රටක් දන ගහනව,මොකද ඔනෙම රටක් දන්නව පළමුව තමන්ගෙ රටෙන් ඉල්ලිමි කරන්ඩ ඔනේ කියල.තමන්ගෙ රටේ ආණ්ඩුවෙන් සමාව දෙන්නෙ නැත්නමි තමයි පිටරටවලට යන්නෙ.ෆොන්සේක දන්න දේශපාලනේ, මොලේ හොද නැති කමට කේවටිටයන්ගෙන් බණ අහල වටේ යනව, පවි :P:baffled:
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    yes macho
    ඔකට රනිල්වත් ගංගාරාමේ හාමුදුරැවොවත් මොකටද ෆොන්සේකා මහතා හෝ ඔහු‍ගේ පවුලේ අයටකෙලින්ම ගිහින් ජනාධිපතිතුමා එක්ක කතා කරානමි ඉවරයිනේ

    නිර්භිතකමයි මොඩකමයි පටලවාගෙන මචන් එකයි ඔතන ගැටලුව
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    uba moko hithanne coolkasun

    1. nidahas karanna oneda ? nedda ??
    2. White flag verdict eka harida ?? weradida ???
    3. 1st court martial verdict eka harida ?? weradida ??
    4. 2nd court martial verdict eka harida ?? weradida ??

    prasna 4 i ... hari saralai.. denna balanna uttara

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, ඔවා කතා කරලා වැඩක් නැහැ, මෙතන බහුතරයක් ඉන්නේ මහින්ද මහත්තයා මොනව කලත් එහෙමයි හමුදුරුවනේ කියන කට්ටිය මිසක් බුද්ධිමත්ව හිතන කට්ටිය නෙමෙයි,

    ඒ අයට කවදා හරි වෙන්නෙ ITN එකට වෙච්ච එකේ අනිත් එක