ජනාධිපති සමාවක් සඳහා වන යෝජනාවකට විරුද්ධ

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
අපිට ඔක්කොම 1 බන් 1 වත් අපිට කන්න දෙන්නේ නැ අපි කියන්නෙත් එයාට නිදහස්න වෙන්න ක්‍රමයක් අපිත් ආස ජෙනරල් නිදහස් වෙනවට. උබල වගේ හැම මගුලම පක්ෂ කන්නාඩියෙන් බලන්න අපිට පුරුදු නැ. මොකක් කිවත් උබල කියන්නේ මහින්දට පුක දෙනවා කියල එටකොට උබල කියන්නේ මේ රටේ බහුතරය පුක දෙන උන් කියලද??????????

නෑ මචන් මුන් පුක දෙන්නේ සුද්දන්ට විතරනේ...... රනිල්ගේ පුරුද්ද දැන් පොන්සේකටත් බෝවේලා... පොන්සේකාටත් හොඳම යු.න්.පී එකම තමයි...
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෑ මචන් මුන් පුක දෙන්නේ සුද්දන්ට විතරනේ...... රනිල්ගේ පුරුද්ද දැන් පොන්සේකටත් බෝවේලා... පොන්සේකාටත් හොඳම යු.න්.පී එකම තමයි...

    :yes::yes::yes: රනිල්,ෆොන්සේකට නියෝජ්‍ය නායකකමක් දෙනවලු :lol::lol:

    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බින්දු;11657668 said:
    ඕනම කෙනෙක්ට ආත්ම ගෞරවය කියලා දෙයක් තියෙනවා නේ. සරත් ෆොන්සේකා කියන්නේ අවුරුදු 30-35ක් අනිත් අයට නායකත්වය දීපු කෙනෙක්. ඒ වගේ කෙනෙක් ට ආත්ම ගෞරවය කියන දේ ගොඩක් වටිනවා. ඉතින් සරත් ෆොන්සේකා තමන්ගේ ආත්ම ගෞරවය අගය කරන නිසා මහින්ද මාමගේ කකුල් දෙක ලගට යන්නේ නැති වෙන්න පුලුවන්. ඒකේ වැරැද්දක් නෑ නේ ( සරත් ෆොන්සේකා කියන්නේ එස් බී නෙවෙයි නේ ;) ) :P:P

    මහින්ද මාමා දැනගන්න ඕන තමන්ට, රටට උදව් කරපු මනුස්සයගේ ආත්ම ගෞරවය උගසට ගන්නේ නැතුව අඩුම ගානේ නිදහස් කරන එකවත් කරන්න :baffled::baffled: ඒක තමයි මනුස්සකම.

    ඒ මනුස්සයාම දැන ගන්න ඕන කිරි කළේට ගොම බින්දුවක් වැටුනොත් මොකද වෙන්නේත් කියලා...

    ඒ මනුස්සයා දැන ගන්න ඕන කන්න දීපි අත හපා කන්නේ බල්ලෝ කියලා....

    උඩට නැග්ග ඉනිමගට පයින් ගහන්නේ මෝඩයෝ කියලා.....
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔය කොයි පක්ෂේ ආවත් කන එක නවතින්නේ නෑ බං..බෙදිලා රණ්ඩු වෙන එකෙන් කිසිම තේරුමක් නෑ.හැම මිනිසෙක්ටම තෘෂ්ණාව තියෙනවා.මමත් අද මෙතන ඉඳං මෙහෙම කිව්වට ජනාධිපති කම ලැබුනම තෘෂ්ණාවෙන් ඇස් දෙක අන්ද වෙලා ගසා කන්න පුරුදු වෙනවා..ඕවා නවත්තන්න බෑ.කව්රුහරි ලොකු කමේ කියයි අපි එහෙම වෙන්නේ නෑ කියල..ඒත් ඒක තමයි ඇත්ත..මම කිසිම පක්ෂෙකට නෑ.මම කව්රුත් හොඳ කලත් හොඳ කියනවා වැරද්දක් නම් කව්ද කියල බලන්නේ නෑ ඒක කෙලින්ම කියනවා..අපිට කව්රුත් හදන්න බෑ..අපි හැදිලා ඉමු ඊට කලින්..හොඳ මිනිහෙක් වෙයන්.ඉගෙනගත්තට වැඩක නෑ යහපත් පුරවැසියෙක් වෙන්න බැරි නම්.ඉතින් අනුන් ගැන හිතපන් දැන් ඉඳලම..එතකොට ඉදිරි කාලෙක මේ රට හොඳට හැදෙයි.මට එච්චරයි කියන්න තියෙන්නේ.

    බුදු සරණයි!
     
    මචන් සහතික ඇත්ත......
     
    • Like
    Reactions: dileeshakr

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔකට රනිල්වත් ගංගාරාමේ හාමුදුරැවොවත් මොකටද ෆොන්සේකා මහතා හෝ ඔහු‍ගේ පවුලේ අයටකෙලින්ම ගිහින් ජනාධිපතිතුමා එක්ක කතා කරානමි ඉවරයිනේ

    චන්දෙ කාලේදී ෆොන්සේක කියපු කතා(අර කලවැද්ද කියල එහෙම කිව්වේ) කරපු වැඩ වල හැටියට එයාගේ පවුලේ අයටවත් ලජ්ජා නැතුව රෙද්දක් ඇඳගෙන ගිහින් ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලන්න බැරි නිසා වෙන්න ඇති මෙහෙම කියන්නේ ......

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ඔකට රනිල්ට ගංගාරාමේ හාමුදුරැවො මොකටද කෙලින්ම ගිහින් ජනාධිපතිතුමා එක්ක කතා කරානමි ඉවරයිනේ.විපක්ෂ නායකකම රැකගන්ඩනමි කෙලින්ම දුවනව ජනාධිපතිතුමා ගාවට:lol::lol::lol:
    මේකට ගංගාරාමේ හාමුදුරැවො අනේ මන්ද :rolleyes:
    :lol::lol::lol:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ඇත්ත බන්