ජවිපෙ උන් වෙන්න ඇති. බෞද්ධයන්ට ඉතින් හාමුදුරුවරුන්ට හූ කියන්න බෑ හාමුදුරුවො කියන්නෙ බුද්දාගම නෙමෙ
hu KANNA Well-known member Dec 8, 2025 861 1,110 93 Oct 16, 2026 #21 Inigo Montoya said: ජවිපෙ උන් වෙන්න ඇති. බෞද්ධයන්ට ඉතින් හාමුදුරුවරුන්ට හූ කියන්න බෑ Click to expand... හාමුදුරුවො කියන්නෙ බුද්දාගම නෙමෙ Reactions: Blogerwiki
Inigo Montoya said: ජවිපෙ උන් වෙන්න ඇති. බෞද්ධයන්ට ඉතින් හාමුදුරුවරුන්ට හූ කියන්න බෑ Click to expand... හාමුදුරුවො කියන්නෙ බුද්දාගම නෙමෙ
War Fighter Well-known member Mar 22, 2017 9,365 1 29,397 113 Oct 16, 2026 #22 එතකොට පාදිලියා ගෙ කාලේ දික් කරන්න පුක ගිනි ගත්ත හනුමා වගේ නීති හදලා දැගලුවෙ එක එකාට ගැලපෙන විදියට නීති නවන්න නෙවෙයිද? Reactions: AKI-SL, Error365!, Blogerwiki and 3 others
එතකොට පාදිලියා ගෙ කාලේ දික් කරන්න පුක ගිනි ගත්ත හනුමා වගේ නීති හදලා දැගලුවෙ එක එකාට ගැලපෙන විදියට නීති නවන්න නෙවෙයිද?
kinkon Well-known member Aug 5, 2007 116,154 2 116,478 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 16, 2026 #23 සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාව හරියට දීල අනුරයියට ලකුණු දාගන්ඩ තිබ්බා සාදුල සෙට් එක අවුස්ස ගන්නෙ නැතුව. Reactions: AKI-SL, Robinhood wage ekek, Blogerwiki and 3 others
සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාව හරියට දීල අනුරයියට ලකුණු දාගන්ඩ තිබ්බා සාදුල සෙට් එක අවුස්ස ගන්නෙ නැතුව.
Martian Professor Well-known member Dec 4, 2024 2,782 3,704 113 Oct 16, 2026 #24 kinkon said: සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාව හරියට දීල අනුරයියට ලකුණු දාගන්ඩ තිබ්බා සාදුල සෙට් එක අවුස්ස ගන්නෙ නැතුව. Click to expand... එහෙම කරොත් අනුර තමන්ගේ ආගමට අගරු කරා වෙනවා... පොර එයාගේ පියාණන් ගේ නාමයෙන් තමා හැම දේම කරන්නේ Reactions: AKI-SL, Error365!, War Fighter and 1 other person
kinkon said: සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාව හරියට දීල අනුරයියට ලකුණු දාගන්ඩ තිබ්බා සාදුල සෙට් එක අවුස්ස ගන්නෙ නැතුව. Click to expand... එහෙම කරොත් අනුර තමන්ගේ ආගමට අගරු කරා වෙනවා... පොර එයාගේ පියාණන් ගේ නාමයෙන් තමා හැම දේම කරන්නේ
Max_r Well-known member May 10, 2007 13,911 1 17,052 113 Oct 16, 2026 #25 Inigo Montoya said: ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ. Click to expand... Reactions: Inigo Montoya
Inigo Montoya said: ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ. Click to expand...
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,392 27,689 113 Oct 16, 2026 #26 මොකක්ද මේ අර්බූදය? මම out of the loop. එලියට බහින්න වත් බෑනේ
.::J@S::. Well-known member Dec 4, 2011 10,190 6,921 113 ගග අද්දර Oct 16, 2026 #27 දෙන්න බැරි නම් තියාගන්න කියපන්කෝ, ඕක දුන්නත් ඕකට කෙලවෙනවා, නොදුන්නත් කෙල වෙනවා. අන්න පොනුර Reactions: AKI-SL, Error365!, Blogerwiki and 1 other person
T Tonto Well-known member Apr 23, 2023 5,517 5,561 113 Oct 16, 2026 #28 Yesterday MIDNIGHT. President secretory said that Pardon is given sooon.. It also a PACHA? Then he also a pachaya? I'm wondering whether Fungus or virus or bacterial germ has been spread in President office premises with Pacha symptoms? Last edited: Oct 16, 2026 Reactions: Error365! and Blogerwiki
Yesterday MIDNIGHT. President secretory said that Pardon is given sooon.. It also a PACHA? Then he also a pachaya? I'm wondering whether Fungus or virus or bacterial germ has been spread in President office premises with Pacha symptoms?