පැවති පාලත් පාලන මැතිවරණයෙන් පසු NPP බලය සහිත පිහිටවා ඇති සභා වල, පැවති අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින පැමිණිලි සම්බධයෙන් ක්‍රියාත්මකවීම් මන්ධගාමීව පවතී, අදටත් පැවති පාලනයට නතුව සිටින නිලධාරීන් මාරු කිරීමක් නොමැති වීමෙන් හා ඔවුන්ගේ පැවති දූෂිත පාලනයට පක්‍ෂපාතී වීම මෙම සභාවල අක්‍රමිකතා වලට ක්‍රියාත්මක නොවීමට හේතුවී ඇත, මෙවැනි නිලධාරීන්ට NPP මගින් සභාපතිවරුන් හරහා විනය ක්‍රියාමාර්ග ගන්නේද? මෙවැනි පැරණි දූෂිත නිලධාරීන්ගේ නොමග හැරීම් මත තීරණ ගැනීම ගියහොත් එය දූෂණයට/වංචාවට එරෙහිව බහුතරය ලබා දුන් රටේ මිනිසුන්ගේ අපකීර්තියට ලක්වනු නිසැකය. අදම සියලු පළාත් පාලන සභිකයින් දැනුවත් කරනු ඇතැයි අප සිතමු.
