ජනාධිපති සහෝදරයාගේ අවධානයට!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007
    113
    පැවති පාලත් පාලන මැතිවරණයෙන් පසු NPP බලය සහිත පිහිටවා ඇති සභා වල, පැවති අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින පැමිණිලි සම්බධයෙන් ක්‍රියාත්මකවීම් මන්ධගාමීව පවතී, අදටත් පැවති පාලනයට නතුව සිටින නිලධාරීන් මාරු කිරීමක් නොමැති වීමෙන් හා ඔවුන්ගේ පැවති දූෂිත පාලනයට පක්‍ෂපාතී වීම මෙම සභාවල අක්‍රමිකතා වලට ක්‍රියාත්මක නොවීමට හේතුවී ඇත, මෙවැනි නිලධාරීන්ට NPP මගින් සභාපතිවරුන් හරහා විනය ක්‍රියාමාර්ග ගන්නේද? මෙවැනි පැරණි දූෂිත නිලධාරීන්ගේ නොමග හැරීම් මත තීරණ ගැනීම ගියහොත් එය දූෂණයට/වංචාවට එරෙහිව බහුතරය ලබා දුන් රටේ මිනිසුන්ගේ අපකීර්තියට ලක්වනු නිසැකය. අදම සියලු පළාත් පාලන සභිකයින් දැනුවත් කරනු ඇතැයි අප සිතමු.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007
    113

    ජනාධිපති සහෝදරයාගේ මේ කතාව පළාත්පාලන සමහර සභිකයින්ට අමතකවෙලා වගේ,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    පැවති පාලත් පාලන මැතිවරණයෙන් පසු NPP බලය සහිත පිහිටවා ඇති සභා වල, පැවති අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින පැමිණිලි සම්බධයෙන් ක්‍රියාත්මකවීම් මන්ධගාමීව පවතී, අදටත් පැවති පාලනයට නතුව සිටින නිලධාරීන් මාරු කිරීමක් නොමැති වීමෙන් හා ඔවුන්ගේ පැවති දූෂිත පාලනයට පක්‍ෂපාතී වීම මෙම සභාවල අක්‍රමිකතා වලට ක්‍රියාත්මක නොවීමට හේතුවී ඇත, මෙවැනි නිලධාරීන්ට NPP මගින් සභාපතිවරුන් හරහා විනය ක්‍රියාමාර්ග ගන්නේද? මෙවැනි පැරණි දූෂිත නිලධාරීන්ගේ නොමග හැරීම් මත තීරණ ගැනීම ගියහොත් එය දූෂණයට/වංචාවට එරෙහිව බහුතරය ලබා දුන් රටේ මිනිසුන්ගේ අපකීර්තියට ලක්වනු නිසැකය. අදම සියලු පළාත් පාලන සභිකයින් දැනුවත් කරනු ඇතැයි අප සිතමු.
    පොන්නයෝ පත්වෙලා සතියක්වක්වත් නෑ, උඹ මන්දගාමිලු. යකෝ උන්ට ජොකා මාරුකරන්න වත් වෙලාව දිපන් 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007
    113
    පොන්නයෝ පත්වෙලා සතියක්වක්වත් නෑ, උඹ මන්දගාමිලු. යකෝ උන්ට ජොකා මාරුකරන්න වත් වෙලාව දිපන් 🤭 🤭
    එහෙම බැහැ @tharakaf කල් මැරුවොත් ප්‍රාදේශීය හොරු ටික වෙන පාරවල් වලින් ගේම් දීමට පුළුවන්
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    uba me magulak kiyawanawa. janapathi sahodarayata owata welawak na, anna arahe haduna jathyantharayata gihin kalisama galawagena :ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007
    113
    ජනාදිපති සහෝදරයා මේ ත්‍රෙඩ් එක බල්ලා මොනවහරි කරලා දෙයි දැන්. :rofl:
    කාගෙන් හරි දැනුවත් වෙනව නම් එච්චරයි
     
    • Haha
    Reactions: Rasika212

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    interpreter kenek geniyanna thibbane
    English pranshnayak witharak nemei uta thiyenne. u ethana katha karanna qualified na. lankawe uneducated audience allagena pora talk dunnata, educated minissu inna thanakata giyama mu nikanma joke ekak wenawa.

    me eka example ekak wena thread ekaka dakapu
     
    • Like
    Reactions: nkt