ජනාධිපති හැංගිලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චූ මාක් කියන්නෙ නිකන් නෙවෙ.
    මහ බය ගුල්ලෙක්.

    හිටන්ගෙ බෙට්ටටත් මූට වඩා කොන්දක් තියනව.
    යුද්දේ කාලේ මානසික ආතතිය කියලා ඇමරිකාවට පැනලා ගියපු එහෙ ෂෙඩ් එකේ පෙට්‍රල් ගහපු පොරක්නේ මේ බයියෝ ආයේ ගෙනත් මහා පුටුවේ ඉන්දුවේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යුද්දේ කාලේ මානසික ආතතිය කියලා ඇමරිකාවට පැනලා ගියපු එහෙ ෂෙඩ් එකේ පෙට්‍රල් ගහපු පොරක්නේ මේ බයියෝ ආයේ ගෙනත් මහා පුටුවේ ඉන්දුවේ
    අපි විහිලු කරාට ඇත්තටම මූට මානසික ලෙඩක් ඇති🤭🤭

    මානසික ලෙඩෙක් එක්ක යුද්ධෙ කරපු ජෙනරාල්ව අදහන්න වටිනවා 🤭🤭🤭
    ------ Post added on Apr 2, 2022 at 8:03 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Gbsh0Um.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    iyaa bn mu nm maha guu ponnayek. rate wenne issarahata mokakda kiyala adumagane madya prakashayak karada? me arbudaya nirmanaya kale mama newe kiyala kiyanna janadipathi kenek onada ?

    යුද්දේ කාලේ මානසික ආතතිය කියලා ඇමරිකාවට පැනලා ගියපු එහෙ ෂෙඩ් එකේ පෙට්‍රල් ගහපු පොරක්නේ මේ බයියෝ ආයේ ගෙනත් මහා පුටුවේ ඉන්දුවේ
    ado a seen eka attada?
    ------ Post added on Apr 2, 2022 at 8:08 AM