ජනාධිපති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    %E0%B6%B8%E0%B7%84%2B%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%2B%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A.jpg


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව ලබන 03වනදා බදුල්ලේදී පැවැත්වීමට නියමිතව ඇති නමුත් එම පක්ෂයේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම අවිනිශ්චිත වී ඇතැයි වාර්තා වේ.

    මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුට මාසයකට ආසන්න කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගන්නැයි ලැබී ඇති වෛද්‍ය උපදෙස් නිසා මෙසේ සමුළුවට සහභාගීවීම බාධාවක් වී ඇතැයි පැවසේ.

    කෙසේ නමුත් නැවත ප්‍රතිකාර සඳහා යොමුකරවීමේ අරමුණෙන් ජනාධිපතිවරයාව සමුළුව සඳහා පමණක් හෝ සහභාගී කරවා ගැනීමට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් උත්සාහ කරමින් සිටින බවද වාර්තා වේ.


    http://www.infosrilankanews.com/2014/08/slfp.html
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    ඔන්න පුතේ රට අල්ලනවනම්.. ලොක්කා මෙහේ රෙෆියුජී ගහයිද දන්නේ න
    ඇයි දැන් උබ හිතන් ඉන්නේ උබ ඇමරිකාවේ ඉන්නවා කියලද? මෝඩ සොන්නයා.