ජනෙල් උළුවහු වලට ලී

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    උලුවහුව ජනෙල් වලට ලී ගන්න හොඳ ලී වර්ග මොනවද?
    කොස් 3×4 අඩියක් පන්සිල් ගානක් කියනවා.


    මැහෝගනී ඇකේෂියා ලී වර්ග හොඳ නැද්ද ?

    කවුරුහරි දාපු කෙනෙක් ඉන්නවද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    උලුවහුව ජනෙල් වලට ලී ගන්න හොඳ ලී වර්ග මොනවද?
    කොස් 3×4 අඩියක් පන්සිල් ගානක් කියනවා.


    මැහෝගනී ඇකේෂියා ලී වර්ග හොඳ නැද්ද ?

    කවුරුහරි දාපු කෙනෙක් ඉන්නවද ?
    Honda Bara leeyak ganin ban loba wada karanne natuwa. It is a one time investment. Loba kam karala although the initial cost will be low your TCO will go skyhigh.
     
    • Like
    Reactions: manjulabw

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    යන්තන් කොස් ගහක් ඉරා ගත්තා. අන්තිම ලෑල්ලත් හූරලා අරගේන ලී ටික දාගත්තා. ගහ ඉරන්න 14000යි ගහ මෝල ලගට අරන් යන්න 40000 ක් ගියා. පාරක් තිබ්බානම් ඔය ගාන සැහේන්න අඩු කරන්න තිබ්බා.

    ඔවා නෙමේ අවුල උලුඅහු, ජනෙල්, දොරවල් වල හැදුන් කුලිය විතරක් ලක්ශ 2කට වඩා ගියා . පට්ට ගානක් නේ ගන්නේ බන්.
     
    • Like
    Reactions: kinkon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගෙවල් වල වැඩ එක්ක නම් ආතල් ගන්න යන්න එපා. හදිසියට ලාබෙට බාල විදිහට කෙරුවොත් ජීවිත කාලෙම පරිප්පුව කන්නම වෙනවා. අනිවා වහක් වෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,734
    113
    කොස් කොහොමත් තිබ්බෙ පන්සීය ගනන් තමයි. මේ මූසල ආණ්ඩුවට ආවට පස්සෙ සමහරු බඩු එකකට එකක් නෙවේ තුන් හතර ගුණයක් ගණන් ගියා. ගෑස් වගේ දේවල් එක රෑකින් තමයි ඩබල් උනේ. කොස් ගන්න්න එක තාම්ත් පාඩු නෑ. අඩුවට බාල ලී දාන්න එපා. මම කුස්සියට දැම්මෙ මැහෝගනී. ඒවා නම් එච්චර හරි නෑ.

    සල්ලි එකතු කරලා හරි කොස්ම දාපන්. එතකම් සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරං.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇකේසියා , මහොගනී දාන්න එපා ඇද ගහනව. දොරවල් වහන්න අරින්න බෑ. තේක්ක දාපන්. පට්ටම ලස්සනක් එනව ජැට් වලින් පේන්ට් කලාම.


    IgNyJ8Q.jpg
     
    • Like
    Reactions: Darkseid

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    Milla, akeshiya, wal kohoba kiyana 3na mama danna widiyata kos walata wada adu ganata uluahu walata ganna tiyenne
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Thanks machanla. Mekai une thiyagena hitapu badget ekata wada loku gaanak yanawa anith badu walata. Mila wadi unane okkoma
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උලුවහුව ජනෙල් වලට ලී ගන්න හොඳ ලී වර්ග මොනවද?
    කොස් 3×4 අඩියක් පන්සිල් ගානක් කියනවා.


    මැහෝගනී ඇකේෂියා ලී වර්ග හොඳ නැද්ද ?

    කවුරුහරි දාපු කෙනෙක් ඉන්නවද ?
    මහ්ගනී ගන්න එපා බන් මම හෙනම මෝඩ වැඩක් කලා මහෝගනී දාලා හොදට ට්‍රිට් කලත් අවරුදු 5ක් යන්න කලින් ගුල්ලෝ ගැහුවා

    සල්ලි රශ්නයක් නම් ඇතුලේ කාමර වලට විතරක් මහෝගනී දාලා එලිට අනිවාර්ර්යෙන් කොස් වගේ දාපන් දැන් ආන්ට වටිනවා හිතටත්
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇකේසියා , මහොගනී දාන්න එපා ඇද ගහනව. දොරවල් වහන්න අරින්න බෑ. තේක්ක දාපන්. පට්ටම ලස්සනක් එනව ජැට් වලින් පේන්ට් කලාම.


    IgNyJ8Q.jpg
    ගති බන් පට්ට
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    t
    Oya dorak keeyak wunada hukko?
    මේව ලී අරන් හැදුව ෆොන්ස්. බාස් කෙනෙක් ගෙනැල්ල ගෙදරම කලා. මේව වැහුවම ස්වුන්ඩ් ෆ්රෘෆ් . සුපිරියටම කලා. ගනන් නම් මතක නැහැ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කිරි කෙම්පස් , තුලාන් , බලව් දාන්න
    පදම් කරපු මහෝගනී වලින් පියන් හදන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Oya dorak keeyak wunada hukko?
    මහෝ දාලානම් 25000 විතර හදන එකේක් සෙට් උනා. තේක්ක දැම්මොත් නම් 40 පැනලා ගනී.

    t

    මේව ලී අරන් හැදුව ෆොන්ස්. බාස් කෙනෙක් ගෙනැල්ල ගෙදරම කලා. මේව වැහුවම ස්වුන්ඩ් ෆ්රෘෆ් . සුපිරියටම කලා. ගනන් නම් මතක නැහැ
    අර තාප්පේ පොටෝ දාලා තින්බ ගේ ඇතුලද බ්‍රෝ මේ. සුපිරි. එතන දැක්කේ නම් තනි තට්ටුවක් වගේ
    ------ Post added on Jan 22, 2022 at 4:33 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මහෝ දාලානම් 25000 විතර හදන එකේක් සෙට් උනා. තේක්ක දැම්මොත් නම් 40 පැනලා ගනී.


    අර තාප්පේ පොටෝ දාලා තින්බ ගේ ඇතුලද බ්‍රෝ මේ. සුපිරි. එතන දැක්කේ නම් තනි තට්ටුවක් වගේ
    ------ Post added on Jan 22, 2022 at 4:33 PM
    ඔව් මචන්. දෙවැනි එක තාම පටන් ගත්තේ නැහැ.
     
    • Love
    Reactions: kasun090354t