ජනෙල් වල වීදුරු

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ජනෙල් වල වීදුරු මනින විදිය දන්න එකෙක් ඉන්නවද බාස් දීපු ලිස්ට් එකට කඩේ එකා කියන ගණන් ශුවර් නැ අඩියක් 100 වගේ තමයි කියන්නෙ අඩියක් කියන්නෙ කොහොමද දිග් අඩිද? දන්න එකෙක් කියපන්කො...
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    ඔය කියන්නේ වර්ග අඩියක ගාණ මචං
    100 කියන්නේ ශේප් ගාණක්.
    උබ බැලුවේ ඝනකම නූල් කියද?
    mm වලින් තමා ගොඩක් කියන්නේ 5mm වගේ ඔය ගානට තමා යන්නේ.
    තව ටිකකින් දන්නා වුන් එයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    වීදුරු වර්ග අඩි වලින් දෙන්නෙ
    වර්ග අඩියක ගාන අහගෙන උඹගෙ වීදුරු ටිකට යන ගාන උඹම හදලා බලපන්
    කඩේ ගාන වැරදි නම් උන් හැදුවෙ කොහොමද කියලා කඩෙන්ම අහපන්
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ජනෙල් වල වීදුරු මනින විදිය දන්න එකෙක් ඉන්නවද බාස් දීපු ලිස්ට් එකට කඩේ එකා කියන ගණන් ශුවර් නැ අඩියක් 100 වගේ තමයි කියන්නෙ අඩියක් කියන්නෙ කොහොමද දිග් අඩිද? දන්න එකෙක් කියපන්කො...


    හරියටම වඩු බාස් ගෙන් වීදුරු ලිස්ට් එක ඉල්ල ගන්න. මමත් ලඟදි අළුත් ගෙදර ජනෙල් වලට වීදුරු දැම්මා... :yes:
    වඩ්ඩා දෙන ලිස්ට් එකේ measurement වලට වීදුරු කඩේ එකාට කපන්න කියන්න ඕනි. වැරැද්දුවොත් අපිට මාරු කරලා දෙන්න ඕනි මන් හිතන්නේ... එහෙමයි කතන්දරේ...
    මට දැන ගන්න ලැබුණු විදිහට Chinese බාල glass ගාන අඩුයි වර්ග අඩියකට රුපියල් 10ක් විතර, ඒ glass එකේ රැලි ගතියක් තියෙනවා කියල බාසා කිව්වා... හොඳ එකේ dot print එකක් තියෙන කතාවකුත් කිව්වා...
    පොඩ්ඩක් හොයල බලපන්... (y) හොඳ එකේ වර්ග අඩියක් මන් හිතන්නේ 100ත් 110ත් අතර තමා යන්නේ... මම ගත්තෙ Colombo Picture Palace එකෙන්.
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    nul 1.5 n warga adiyak 120k wenawa. kapanawa nam kapum kuli gannawa. widuru enawa 8x4,8x6, 8x8, kapan widiuru ekakata kapum kuli gannnawa. Rs.200-400. widuru gala denne na. api gaganna one. its better okkoma karana kenekgen janel da ganna eka. labai. pahasui.
     
    • Like
    Reactions: JohnSnow and D_Mad