ජනේලයක් අයිනේ ගියාම දකින්න ලැබෙන දේවල්......

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    :):):):)එල එල...
    ඒ වගේම නේද?උදේ පාන්දර ඉර පායගෙන එන කොට සීන් එකත්.
    මට නං මචං මීගමු කලපුව උඩින් රවුමක් ගිහින් පහලට එද්දි දකින සීන් එක මතක් කලත් සැපයි.
    ලංකාවට සැපත් වෙන ඕනම ලාංකිකයෙක් ආසම කරන දර්ශනයක්....

    ඉර පායන සීන් වගේ ඒවානම් ආයේ පුදුම චමත්කාර ජනකයි ,ඒක වචන වලින් විස්තර කරන්න බෑ , ඒ වගේම ඒවගේම තමයි ඉර බහින සීන් , කොච්චර බැලුවත් මඳි