දැන් දැන් බෞද්ධ හමුදුරුවරුන්ගෙන් සාමාන්‍ය මිනිස්සුගේ ජිවිතයට මාර විදියට බලපෑමක් වෙන්නේ.
රටේ දේශපාලනය කරන්න ඕන එයාලට ඕන විදියට කියල හිතන් ඉන්නේ. නීතිය බෞද්ධාගමට යටයි කියල හිතන් ඉන්නේ. අනිත් හැම දෙකටම ඇගිලි ගසමින් සිවිල් ජන ජිවිතයට, සමාජයට අන්තවාදීව පලපෑම් කරනවා. වෙලාවකට එක වෙන්නේ තගෙන්.
ළමයින්ට උගන්නන්න ඕන මොනවද කියල තීරණය කරන්නේ හාමුදුරුවරු. හතේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ගෙනාපු "හතේ අපේ පොත" නවත්වන්නේ එහෙම හිස මුඩ්ඩෙක් නිසා.
මිනිස්සු උපතින් බෞද්ධ උනා කියල, ආගමෙන් මේ මිනිස්සුන්ගේ නිදහස් ජිවිතයට බලපෑම් කරන එක වැරදි. බෞද්ධ දර්ශනය කියන්නේ බොහොම නිදහස් දර්ශනයක්. එක මිනිස්සුන්ට බලෙන් ඔබ්බවන්න යන්නැ අනිත් ආගම් වගේ.
අනික දැන් ගම් වල කනක් ඇහිලා ඉන්න නැ, ලවුඩ්ස්පීකර් දාගෙන තුන් තිස් පැයේම බන දානවා. බනම නෙවෙයි අර කවි බන කියන සින්දු. කන් කරච්චලේ කනක් තියන් ඉන්න නැ.
මේ හැම දෙකින්ම වෙන්නේ මිනිස්සු ආගමෙන් පන්සලෙන් දුරස් වෙන එක. ආගම පිරිහෙන එක. ආගම විතරක් නෙවෙයි බෞද්ධ දර්ශනයත් විනාස කරනවා මේ කොටසක් හදුදුරුවන් කියා ගන්න අගේ වැඩ.
* බෞද්ධ ආගම හා බෞද්ධ දර්ශනය දෙකක් විදියටයි මම හිතන්නේ.
-- සංවාදයට විවුර්තයි.