ලංකාවේ අභාග්‍ය. හොරු එලවන්න කියල අපු එවුන් තව තවත් හොරකම් කරලා තියෙන ටික නැත්තටම නැති කරා
. අන්තිමට හොරා හොඳ වුන. යකෝ ඒවා දන දැනත් ඒවා හොඳයි කියන හතිකරයක් නේ ඉන්නේ. අද කාල හෙට රීල ඉන්න ජාතියක් වෙලා. ජෙප්පෝ අමුතුම ගේමක් දැන් ගහන්නේ. උන් 71, 78, 82, 83, 88, 89 රට කෑව කොන්දක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම බිලි දුන්න. වැදගත් එවුන් වෙඩි තියල මරල දැම්ම. උනුත් දැන් හොඳයි ලු. යකෝ රටේ කොච්ච්චාර බත් කන හරක් ඉන්නවද කියල කොමෙන්ට් දැක්කම පේනවා. දවසට දෙන රු500 ට රට විකුනන්න පුළුවන් එවුන් ඉන්නේ. දැන් හොරා වුනත් ගෙට අරන් රට ගොඩගන්න තම වෙන්නේ. නැත්නම් තොපිට කෙලවෙන්නේ දන්නෙම නැතුව. යකෝ පක්ෂ නෙමේ රට ගැන හිතපිය.
bump