ජන_මතය_ගෝඨ_සර්ට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝටාට සහය දෙනවා කියලා දාන ඒවා බොරු කියලා ගොටගේ පක්ෂේ උන්ම කියනවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම දන්න ජෙප්පෙක් ඉන්නව.උෟ කියනව ගෝඨට වැඩිය කථා කරගන්න බැරි නිසා දිනන ඵකක් නැහැලු.මම කිව්ව ඔව් ඔව් ඵහෙනම් අනුර දිනයි කියලා.ඔන්න ජෙප්පොන්ගෙ මොළේ..:lol:
     
    • Like
    Reactions: Amila llll

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    QGwXUiG.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අර කම්මුල් දෙකේ හිලක් තියන එකී බලහන්කො. ලංකාවෙ මිනිස්සු මෝඩයිලූ ඒත් ඒකිට සංහල කතා කරගන්නත් බෑ. ඔක්කම එකයි කියන උන් ගොඩක් පැත්තක් තෝරන් ඉවරටි. තමන් මොන පක්ෂෙටද ගහන්නෙ කියල මටික් එක ඉස්සරහ කියන්න බයයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,710
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර කම්මුල් දෙකේ හිලක් තියන එකී බලහන්කො. ලංකාවෙ මිනිස්සු මෝඩයිලූ ඒත් ඒකිට සංහල කතා කරගන්නත් බෑ. ඔක්කම එකයි කියන උන් ගොඩක් පැත්තක් තෝරන් ඉවරටි. තමන් මොන පක්ෂෙටද ගහන්නෙ කියල මටික් එක ඉස්සරහ කියන්න බයයි

    කම්මුල් දෙකේ හිලක් නම් හරියට ශින්හල කතා කරන්න බැරි නම් රටට ආදරේ නෑ නෙද බන්:lol: මිනිස්සුන්ව මනින ක්‍රම තමයි ඉතින්
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    කම්මුල් දෙකේ හිලක් නම් හරියට ශින්හල කතා කරන්න බැරි නම් රටට ආදරේ නෑ නෙද බන්:lol: මිනිස්සුන්ව මනින ක්‍රම තමයි ඉතින්
    :yes::sorry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    මදැයි මාත් දුවගෙන අවා චු මාර්ක් ජනාධිපති බලන්න
     
    • Like
    Reactions: KungaK

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කම්මුල් දෙකේ හිලක් නම් හරියට ශින්හල කතා කරන්න බැරි නම් රටට ආදරේ නෑ නෙද බන්:lol: මිනිස්සුන්ව මනින ක්‍රම තමයි ඉතින්

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ගෝටාට සහය දෙනවා කියලා දාන ඒවා බොරු කියලා ගොටගේ පක්ෂේ උන්ම කියනවා.

    :eek:

    පක්ෂ පාට භේදයකින් තොරව,

    තරුණ නියෝජනයට අවස්ථාවක් දෙන්න, මට ඔබගේ වටිනා රෙප් මනාපය පලකරන්න :D

    මෙතනින් එන්න http://www.elakiri.com/forum/showthread.php?t=1916066

    :D

    It's great to know that younger generation is well aware of Sri Lankan politics.

    :yes: