ජපන්නුත් අපි වගේ :-D:-D

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @kolavari මොනවද ගොබ්බයෝ මේ වෙන්නේ ජපානේ 😂 මට කීයක් හරි දීපන්කෝ ජපන් යන්න.
     
    • Haha
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    වහුකුණු තැරි බයියො නං ඕන රටක ඉන්නවා. කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක මත තමයි රට වල පල්ලට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ.

    ලක්ෂ 69ක් විතර හිටියොත් නං ආයෙ අහන්න දෙයක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අර ඤානක්කා වඩිනකං ඉඳලා නූල් ගැටගහගන්න ජාතියේ නූගත් බයියො නෙවෙයිද
    උන් හොදයි තව 🤣🤣🤣
    amuda-33000+%288%29.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උන් හොදයි තව 🤣🤣🤣
    amuda-33000+%288%29.jpg
    ඇයි මේ වගා කරන්න පෝර නැතුව අමුඩේ පිටින් කොළඹ ආපු ගොවියෙක් ගේ පොටෝ එකක්‌ දාලා?