ජපන්නු vs යක්කු

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Lankaweth ohoma thamai mat karanna haduwe. Habai gaha marunoth eke photo Dan thawa kalayak FB natana nisa galawala hanguwe.
    Rw.
     
    • Like
    Reactions: DXB2021

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඒ ජපානේ. මේ ලංකාවනේ. දැන් ලංකාවේ අධ්‍යාපනේ ගැන කිව්වම ඒක ‍ෆින්ලන්තේ, නැත්නම් ජපානේ වගේ වෙන්න ඕනලු. සමාජ සේවා ගැන ගත්තම ඒක ස්කැන්ඩිනේවියානු රටවල් වගේ වෙන්න ඕනලු. පාර ගත්තම ඒවා ඩුබායි වගේ ඕනලු. එහෙම වෙන්න මෙහේ එහේ වගේ නෙවෙයිනේ. ලෝකේ එක එක රටවල තියෙන තමන්ට වාසි එක අරගෙන ඒක මෙහෙ නෑ කියලා වැළලිලා වැඩක් නෑ.