ලංකාවේ සොන්නලු දන්නේ නෑ බං ජප්පෝ සිංහලුන්ට කොච්චර ආදරේද කියල
ඒ කාලේ ජපානේ ගෙවල් වල බුදුහාමුදුරුවන්ගේ පිළිමයට පහලින් jr ගේ ෆොටෝ එකක් ගහල තියෙනවලු. උන් ඒ තරම් කෘතගුණ සැලකුව. උන් සැලකුවේ jr ට විතරක් නෙවි සියලු සින්හලුන්ටයි.
බලහං උන් අපහු යමක් බලාපොරොත්තුවෙන් කිසිවක් දුන්නේ නෑ , ලංකාවේ පාලනයට බලපෑම් කලේ නෑ ලංකාවේ ආර්ථිකයට බලපෑම් කලේ නෑ ලංකාවේ බුමියට තර්ජනයක් උනේ නෑ
ජපානෙන් දුන්න ප්‍රොජෙක්ට් ඔක්කොම වගේ 100% සාර්ථකව තවමත් වැඩ
බටහිර රටවල් අපිට නැති වෙද්දී සපෝර්ට් එකට ඉන්න ජපානෙත් නැති කරගන්නයි මේ පොන්නලු හදන්නේ. හෙට අනිද්දට ඔස්ට්‍රේලියාවත් නෑ කියයි. ඊට පස්සේ මහජරට පුළුවන් කොන්ඩේ බැඳපු චින්නුයි අරාබි ඔටුවෝයි එක්කං ගඩාෆියා හිටිය වගේ ඉන්න
































කියනකොටම කටු කන එකා ඈවිල්ලා පහරලා යන්න......
![]()



මැදමුලන බලු නක්කුට්ටා රිංගලා මෙන්න... දැන් ඉතින් සුපුරුදු බිරිල්ල බුරයි... කුක්කා උසි උසි
පව් යකෝ අසරණයා..... මොනවා උනත් පාන් කෑල්ලක් කන්න නේ ඔය බුරන්නේ.....
බලපන් බල්ලගේ තියන ගුණේ... තමන්ට කටු කන්න දෙන ස්වාමියට මොකක් හරි කියද්දී ඉව වැටිලා දුවගෙන ඇවිත් බුරනවනේ![]()
නැත්නම් බෑ නේ.... 
පව් යකෝ අසරණයා..... මොනවා උනත් පාන් කෑල්ලක් කන්න නේ ඔය බුරන්නේ.....
![]()
නැත්නම් බෑ නේ....
![]()


එකත් ඇත්ත.. බුරන තරමටනෙ හම්බෙනවා ඇත්තෙත්![]()
මේක බලපන්කෝ......
මේක බලපන්කෝ......
![]()
http://www.elakiri.com/forum/tags.php
थारू यहाँ है අපේ කමට සවියක් ! ඉරේෂ්77 ආවා..® එකෙක් යන්නෑ හරි එන්න අපි radio අහමු එරෝසන් ඉජු ඉජු එළකිරි ෆැමිලි ජංගි සහිතයි ජංගි සහිත thread ජරමර එෆ්එම් ප්‍රසාද්9805 ඈ පුක දෙමු රට කමු පු* දෙමු රට කමු මට බයයි අයියා ! මාළඹේ සක්කිලියා මෙන්න රේඩියෝ යාළුවා සාතන්ගේ අඩවිය <dna is here 123 456 2014 after_math android anju.r bbs terrorism booked_1 booked_2 car cedric is listning champ is here dat dialog අනාතයෝ ebay ek killer ek radio @ its best facebook gac gamaya good post good thread health idg i miss sayu internet kushan_sameera ආවා lol love mage1 mal pappa meka mage mekath mage meke mage mixxpot paypal rashee_irosh ආවා samsung sayu siripala හම්බයා siripala konakapala slt slt අනාතයෝ sri lanka tag1 tag2 upulcla u_knw ආවා waliyak waliyak wwe raw yanthan tag




ලොල් බං.. රෙදි අදින් නැති නිසා ඕකට එච්චර ගානක් නැතුව ඇති..නැත්නම් ඉතින් රෙදි නැතුව තමයි ඉන්න වෙන්නේ 



Machan Kawuru hari ekek JR ge Siddiya kiyapallako ban plz


චීනෙට ඔච්චර පු* දෙන්නේ මොකටද මන්ද?
ඉන්දියාවටත් කරන්ට් දෙන්න කියල චීනෙන් ගෙනාපු ටර්බයින් වැඩ කරන්නෙත් නෑනේ?
උන විසි කරන ඒවා මේ රන්ගොජා මෙහෙ ගේනවා.
තාත්තත් එක්ක වැඩ කරපු ජපනා; ආයේ ජපානෙට යන්න හදනකොට; පාවිච්චි කරපු; RAV4 එක දීලා යන්න හැදුවේ තාත්තට...... කොහෙද එපා කිව්වනේ තාත්තා ඒක....![]()
![]()
![]()
තවමත් අපි හැම අවුරුද්දකම; පොරට යවනවා තේ කොළ / කජු එහෙම.....ස්තූති කරලා පත ඊ මේල් එකක් එවනවා......
![]()
![]()
. Dunna paliyata gannae dan inna modern awasthawadiyo
. Sambandathawaya digtama thiyaganda. Ela 
Aranchiye hatiyata boge gedarath giyalu boge maniyanwa asurukaranda. Yako me rate dan paksha wipaksha un okkoma puken yanne.ලොල් ජපන් අගමැති ආවෙ මහින්ද හින්ද ,නැතුව unp කුක්කො බලන්ඩවත් කුක්කන්ගෙ මිමුත්ත බලන්ඩවත් නෙමේ.
ඊලගට චීන ජනාධිපති එනව,බොලා ඔය කියන කෙනෙහිලිකම් නැ, unp බුරුවන්ගෙ හීනමානෙ.![]()
චීනෙට ඔච්චර පු* දෙන්නේ මොකටද මන්ද?
ඉන්දියාවටත් කරන්ට් දෙන්න කියල චීනෙන් ගෙනාපු ටර්බයින් වැඩ කරන්නෙත් නෑනේ?
උන විසි කරන ඒවා මේ රන්ගොජා මෙහෙ ගේනවා.



Ow machan. Hambanthota polgas nagga un thama godak inne. Sahena Ihalai
මට සෑහෙන්න ලොකු ප්‍රශ්ණයක් තියෙනව President ගාව ඉන්නව කියන විද්වත් මණ්ඩලය ගැන.දන්න විදියට President ට ඕක කරාම මේක හම්බෙනවා මේකෙන් මෙච්චරක් තියෙනව ලස්සනට ගාන මිම්ම හදල කියන උන් ඉන්නේ.ඒ උනාට අත ගහන ගහන වැඩේ අන්දොස්..ඔතන සෑහෙන ඉහළට ඉගෙන ගත්ත උනුත් ඉන්නව නේද?

Ow machan. Hambanthota polgas nagga un thama godak inne. Sahena Ihalai
හා හා හා ඔව් මචන් යුදේ දිනන්නේ .
ඔව් බන් ජපානේ ලංකාව ගැන දැනගන්නේ ජේ ආර් ජනාධිපති නිසා .
මම කියන්නම් මට උණු ඇත්තම කතාවක් 2007 පෙබරවාරි මාසයේ .
මම මාස 2 ක පුහුණුවකට ජපානෙට . ඉතින් මම ගුවන්තොටුපොලෙන් බැහැල නැවතිලා ඉන්න හෝටලයට යන්නනැග්ග ටැක්සියකට . එකේ රියදුරා හරිම ආචාරශීලි කෙනෙක් . ඉතින් ගමන යන අතරතුර ඔහු මගෙන් අහනවා "මහත්තය ඇහුවට හිත අමනාප කරගන්නේ නැත්තම් , අසයි මම දැනගන්න ඔබ මොන රටෙන්ද? " කියල .
මම කිව්වා ශ්‍රී ලංකාව තමයි මගේ උපන් රට , මගේ මව් බිම . කියල .
එහෙම කියනවත් එක්කම රියදුරා මහත් සතුටකින් කැගහුවා . "හෝ හෝ හෝ .... සිර්ලංකා කියල " මම කිව්වා ඔව් ඔව් , කියල . ඔයගොලන්ගේ රටේ ජේ ආර් ජනාධිපති කියන්නේ අපේ රටේ ඉන්න වීරවරයෙක් කියල .පාසල් යන දරුවන් ගේ පවා පොත් වල පාඩමක් විදියට ජේ ආර් ජනාධිපති ගැන ඒගොල්ලන්ට උගන්වනවා කියල . මම පුදුම විදියට විශ්මයට පත් උනා එයා කියු දෙයින් එදා .
ඔන්න ඔහොමයි ජපාන අපි ගැන හිතන් ඉන්නේ.

ආයේ එහෙම වෙන එකක් නැහැ