ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැති&

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැති&

    ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැතිවරයාට සිදුකරන ලද කෙනෙහිලි කම්! :angry::angry::angry:

    206yblv.jpg

    ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැතිවරයාට සිදුකරන ලද කෙනෙහිලි කම් ගැන තානාපති අංශ වල දැඩි කතාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවට රූපවාහිනී ක්‍රමය පවා ත්‍යාගයක් ලෙස පිරිනැමූ ජයවර්ධන රෝහල පවා ත්‍යාගයක් ලෙස පිරිනැමූ ජපානයෙන් වසර 24 කට පසු පැමිණි අගමැතිවරයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසියක් ඇමතීමට දෙනවා වෙනුවට මැදමූලන රාජපක්ෂලා ජපන් අගමැතිවරයාගේ පාර්ලිමේන්තු හමුව සූදානම් කෙළේ පාර්ලිමේන්තු කැන්ටිමේ ය. මෙය ජපානය වැනි බලවත් සහ ශ්‍රී ලංකාවට ආදරය කරන රටකට කළ විශාල අවමානයක් ලෙස තානාපති අංශ සලකති. රාජපක්ෂලා මේ අවලම් ක්‍රියාව සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ බලපෑමට බවද දැනගන්නට තිබේ.

    ඊට එකට එක කිරීමක් ලෙස මෙන් ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තු කැන්ටිමේදී කළ කතාවේදී පුන පුනා කීවේ ෙජ්.ආර්.ගේ වර්ණනාවය. ජපන් අගමැති ෂින්සෝ ඇබේගේ සීයාද ජපාන අගමැතිවරයෙක් ලෙස ක්‍රියා කර ඇති අතර සීයාගේ නිවසේ පවා ෙජ්.ආර්.ගේ පින්තූරයක් එල්ලා තිබූ බව ෂින්සෝ ඇබේගේ කුඩා කාලයේ මතක බවත් ජපානයේ සියළුම දේශපාලන නායකයන්ගේ නිවෙස් වල ෙජ්.ආර්.ගේ රූපයක් එල්ලා තිබූ බවත් කී ජපාන අගමැතිවරයා ජපානයට දෙවන ලෝක යුද්දයෙන් පසු නිදහස දීම සම්බන්ධයෙන් ෙජ්.ආර්. කළ නහී වේරේන වේරානී කතාව නොවී නම් ජපානය අද සිටින ස්ථානයට නොපැමිණෙනු ඇතැයිද පැවසීය.

    -CWBLEN-
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං යුද්දේ දින්නනේ...... :dull: ජපානේ මිනිස්සු; අදටත් ලංකාවේ මිනිස්සුන්ට සලකන්නේ; JR නිසා...... :yes: තාත්තත් එක්ක වැඩ කරපු ජපනෙක් හිටියා; කොයි වෙලෙත් මතක් කරනවා ඔය JR ලොක්කගේ කතාව....... :yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කලාපීය වශයෙන් ගත් කළ දකුණු ආසියා කලාපයේ රටවල කෙරෙහි ජපානයට කළ හැකි බලපෑම අවම මට්ටමක පැවතීම නිසා එම තත්ත්වය වෙනස් කිරීමේ පරමාර්ථයෙන් ජපන් අගමැති ෂින්සෝ ඇබේ ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් කීපයක නිල සංචාරයක නිරත විය. ෂින්සෝ ඇබේ යනු වසර 24 කින් ශ්‍රී ලංකාවට පැමිණි ජපාන අගමැතිවරයා ය. මෙය වැදගත් සංචාරයකි.

    මේ සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ එය තමන් කළ ඉල්ලීමක් නිසා සිදූවුවක් බව ඒත්තු ගන්වන්නට යෑම විශාල විහිලූවක් වී ඇත. මෙහිදී විශේෂයෙන්ම මෙම සංචාරයේ දී අගමැතිතුමා නැරඹිය යුතු ස්ථාන ගැන හෝ බලපෑමක් කිරීමට විදේශ කටයු අමාත්‍යංශයට හැකියාවක් ලැබී නැත. එම ගමන්වලදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ කිසිවිටෙකත් සහභාගී කර නොගැනීම ද කැපී පෙනේ. මෙයට ප්‍රධානතම හේතුව ඔහු නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන විට චීනයට තම පශ්චාත්භාගය පුදමින් ලංකාවේ ජපන් තානාපතිවරයා පයිසයකට හෝ මායිම් නොකිරීම ය.

    මේ වන විට ලංකාවේ රාජතාන්ති්‍රක කටයුතුවලට දැඩි ලෙස අතපොවන චීන තානාපති කාර්යාලය සිරිත් පරිදි ජපන් අගමැතිවරයාගේ සංචාරයට අඩු වැදත්කමක් දෙන ලෙස විදේශ අමාත්‍යංශයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යලයෙන් ඉල්ලා තිබේ. මේ නිසා මහින්ද රාජපක්ෂද විදේශ ඇමති ජී ඇල් ට කියා ඇත්තේ මේ සංචාරය සාමාන්‍ය පරිදි කරන ලෙස සහ වැඩි වැදගත්කමක් නොදෙන ලෙසයි. කෙසේ වෙතත් තම අගමැතිවරයාට නියමිත ලෙස නොසැලකීම ගැන ලංකාවේ ජපන් තානාපති කාර්යාලයද විදේශ අමාත්‍යංශයේ ලේකම් වෙත තම කණස්සල්ල පළ කර තිබේ. වෙනදාට ලෝකයේ මුල්ලක ඇති රටවල යමෙක් පැමිණෙනවා නම් උඩ පැන පැන නටන විදේශ අමාත්‍යංශය ජපාන අගමැතිගේ නිිල සංචාරයට අඩු වැදගත් කමක් දී තිබේ. විශේෂයෙන්ම චීන ඔත්තුකරුවෙක් වන විදේශ අමාතංශයේ සංධාන ප්‍රධානි මජින්ත ජයසිංහ ජපන් අගමැතිගේ සංචාර දිය කර හැරීමට දැඩි වෙහෙසක් ගත්තේද චීන තානාපති කාර්යාලයේ බල කිරීමට ය.

    මෙම සංචාරයේදී ජපන් අගමැතිතුමා ෙජ්.ආර්ත ගැන වැඩියෙන් කථා කිරීම ගැන ද ජනාධිපතිවරයා ජී.ඇල්ට සහ සජින් වාස්ට හොඳටම දෙහි කපා තිබේ. මෙහිදී අවශ්‍ය දේ නොකරන අනවශ්‍ය දෙයම කරන විපක්ෂ නායකයා ජපන් අගමැතිවරයා විසින් කරන ලද එම ප්‍රකාශවලට නිසි මහජන අවධානයක් යොමු කෙළේ නැත. අඩම ගණනේ ඡන්ද සමයේදී එ තුළින් ගත හැකි ප්‍රයෝජන ගැනීමට යූඇන්පිය කටයුතු කෙළේ නැත. විශේෂයෙන්ම ඩිලාන් පෙරේරා නැමති චෞරයාගේ කි්‍රයාකාරකම් ගැනවත් බදුල්ල ජනතාවගේ දෑස් යොමු කිරීමට විපක්ෂය අපොහොසත් වීම ගැන විදේශතග ලාංකිකයෝ තම කණස්සල්ල පළ කරති.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එදා ජේ.ආර් ට කොච්චර ගටක් තියෙන්න ඇතිද පලමුවට ඇත ඔසවා ජපානය වෙනුවෙන් පෙනී සිටින්න..ජපානේ අදටත් ලංකාවට යමක් කරනව නම් කරන්නේ ඊට කෘත ගුණයක් ලෙස.මාමා කොච්චර දත කෑවත් අපේ රටේ මිනිස්සු තාමත් Made In China වලට වඩා සෑහෙන්න Made in Japan වලට කැමති..
     
    • Like
    Reactions: Koalabanti

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කමක් නෑ බං යුද්දේ දින්නනේ...... :dull: ජපානේ මිනිස්සු; අදටත් ලංකාවේ මිනිස්සුන්ට සලකන්නේ; JR නිසා...... :yes: තාත්තත් එක්ක වැඩ කරපු ජපනෙක් හිටියා; කොයි වෙලෙත් මතක් කරනවා ඔය JR ලොක්කගේ කතාව....... :yes:

    හා හා හා ඔව් මචන් යුදේ දිනන්නේ .

    ඔව් බන් ජපානේ ලංකාව ගැන දැනගන්නේ ජේ ආර් ජනාධිපති නිසා .

    මම කියන්නම් මට උණු ඇත්තම කතාවක් 2007 පෙබරවාරි මාසයේ .
    මම මාස 2 ක පුහුණුවකට ජපානෙට . ඉතින් මම ගුවන්තොටුපොලෙන් බැහැල නැවතිලා ඉන්න හෝටලයට යන්නනැග්ග ටැක්සියකට . එකේ රියදුරා හරිම ආචාරශීලි කෙනෙක් . ඉතින් ගමන යන අතරතුර ඔහු මගෙන් අහනවා "මහත්තය ඇහුවට හිත අමනාප කරගන්නේ නැත්තම් , අසයි මම දැනගන්න ඔබ මොන රටෙන්ද? " කියල .
    මම කිව්වා ශ්‍රී ලංකාව තමයි මගේ උපන් රට , මගේ මව් බිම . කියල .
    එහෙම කියනවත් එක්කම රියදුරා මහත් සතුටකින් කැගහුවා . "හෝ හෝ හෝ .... සිර්ලංකා කියල " මම කිව්වා ඔව් ඔව් , කියල . ඔයගොලන්ගේ රටේ ජේ ආර් ජනාධිපති කියන්නේ අපේ රටේ ඉන්න වීරවරයෙක් කියල .පාසල් යන දරුවන් ගේ පවා පොත් වල පාඩමක් විදියට ජේ ආර් ජනාධිපති ගැන ඒගොල්ලන්ට උගන්වනවා කියල . මම පුදුම විදියට විශ්මයට පත් උනා එයා කියු දෙයින් එදා .

    ඔන්න ඔහොමයි ජපාන අපි ගැන හිතන් ඉන්නේ.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    එදා ජේ.ආර් ට කොච්චර ගටක් තියෙන්න ඇතිද පලමුවට ඇත ඔසවා ජපානය වෙනුවෙන් පෙනී සිටින්න..ජපානේ අදටත් ලංකාවට යමක් කරනව නම් කරන්නේ ඊට කෘත ගුණයක් ලෙස.මාමා කොච්චර දත කෑවත් අපේ රටේ මිනිස්සු තාමත් Made In China වලට වඩා සෑහෙන්න Made in Japan වලට කැමති..

    ඔව් බන් , ජපන් කිව්වම විශ්වසේ චීන කිව්වම එන්නේ නෑ
     
    • Like
    Reactions: Koalabanti

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රෙද්ද තමයි !;17126883 said:
    පුක දෙමු රට කමු:frown::angry:

    මහින්ද සහ පරපුර මේ ලෝකෙන් මකබෑවියං:frown::frown:
    මරාට අැට දෙකක් නැතිලු:shocked::shocked:

    LOL
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මැනික් පාගා ගොම අහුලනව කියන්නෙ ඕකට වෙන්ඩ ඈති.

    මුන් මැණිකේ වටිනාකම දන්නේ නෑ මචන් .

    හොදට ඔප දාපු තිරුවාන කැටේ සාක්කුවේ දාගෙන ඉන්න මැදමුලනෙන් ආපු මෝඩයෝ රැලක් සාක්කුවේ මැණික් තියනවා කියල ලෝකෙට් කෑගහන එක තමි දැන් කරන්නේ. අනේ මන්ද බන් . අපේ රටට වෙන්න යන දේ ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හා හා හා ඔව් මචන් යුදේ දිනන්නේ .

    ඔව් බන් ජපානේ ලංකාව ගැන දැනගන්නේ ජේ ආර් ජනාධිපති නිසා .

    මම කියන්නම් මට උණු ඇත්තම කතාවක් 2007 පෙබරවාරි මාසයේ .
    මම මාස 2 ක පුහුණුවකට ජපානෙට . ඉතින් මම ගුවන්තොටුපොලෙන් බැහැල නැවතිලා ඉන්න හෝටලයට යන්නනැග්ග ටැක්සියකට . එකේ රියදුරා හරිම ආචාරශීලි කෙනෙක් . ඉතින් ගමන යන අතරතුර ඔහු මගෙන් අහනවා "මහත්තය ඇහුවට හිත අමනාප කරගන්නේ නැත්තම් , අසයි මම දැනගන්න ඔබ මොන රටෙන්ද? " කියල .
    මම කිව්වා ශ්‍රී ලංකාව තමයි මගේ උපන් රට , මගේ මව් බිම . කියල .
    එහෙම කියනවත් එක්කම රියදුරා මහත් සතුටකින් කැගහුවා . "හෝ හෝ හෝ .... සිර්ලංකා කියල " මම කිව්වා ඔව් ඔව් , කියල . ඔයගොලන්ගේ රටේ ජේ ආර් ජනාධිපති කියන්නේ අපේ රටේ ඉන්න වීරවරයෙක් කියල .පාසල් යන දරුවන් ගේ පවා පොත් වල පාඩමක් විදියට ජේ ආර් ජනාධිපති ගැන ඒගොල්ලන්ට උගන්වනවා කියල . මම පුදුම විදියට විශ්මයට පත් උනා එයා කියු දෙයින් එදා .

    ඔන්න ඔහොමයි ජපාන අපි ගැන හිතන් ඉන්නේ.

    :yes: කතා කරලා වැඩක් නෑ බං..... අදටත්; ජපානේ මිනිස්සු; ලංකාවේ උන්ට සලකන්නේ; ඔය JR ගේ කතාව නිසා....... :yes: තවමත්; අපේ ඉන්න මෝඩ දේශපාලුවෝ; චීනෙට *ක දුන්නට; ජපානේ තමා; ආයේ නොයිල්ලන්න ආධාර දෙන්නේ මේ රටට...... :yes: චීනෙන් දෙන්නේ ආයේ ගන්න බලාගෙනනේ...... :angry:

    අනික; ජපනා එන්නේ; මේ රට අල්ලගන්න බලාගෙන නෙවේ..... කලගුණ සැලකීමට ඒ මිනිස්සු එන්නේ...... :yes:

    තාත්තත් එක්ක වැඩ කරපු ජපනා; ආයේ ජපානෙට යන්න හදනකොට; පාවිච්චි කරපු; RAV4 එක දීලා යන්න හැදුවේ තාත්තට...... කොහෙද එපා කිව්වනේ තාත්තා ඒක.... :dull: :baffled: :P

    තවමත් අපි හැම අවුරුද්දකම; පොරට යවනවා තේ කොළ / කජු එහෙම..... :yes: ස්තූති කරලා පත ඊ මේල් එකක් එවනවා...... :D :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ලංකාවේ සොන්නලු දන්නේ නෑ බං ජප්පෝ සිංහලුන්ට කොච්චර ආදරේද කියල
    ඒ කාලේ ජපානේ ගෙවල් වල බුදුහාමුදුරුවන්ගේ පිළිමයට පහලින් jr ගේ ෆොටෝ එකක් ගහල තියෙනවලු. උන් ඒ තරම් කෘතගුණ සැලකුව. උන් සැලකුවේ jr ට විතරක් නෙවි සියලු සින්හලුන්ටයි.
    බලහං උන් අපහු යමක් බලාපොරොත්තුවෙන් කිසිවක් දුන්නේ නෑ , ලංකාවේ පාලනයට බලපෑම් කලේ නෑ ලංකාවේ ආර්ථිකයට බලපෑම් කලේ නෑ ලංකාවේ බුමියට තර්ජනයක් උනේ නෑ
    ජපානෙන් දුන්න ප්‍රොජෙක්ට් ඔක්කොම වගේ 100% සාර්ථකව තවමත් වැඩ

    බටහිර රටවල් අපිට නැති වෙද්දී සපෝර්ට් එකට ඉන්න ජපානෙත් නැති කරගන්නයි මේ පොන්නලු හදන්නේ. හෙට අනිද්දට ඔස්ට්‍රේලියාවත් නෑ කියයි. ඊට පස්සේ මහජරට පුළුවන් කොන්ඩේ බැඳපු චින්නුයි අරාබි ඔටුවෝයි එක්කං ගඩාෆියා හිටිය වගේ ඉන්න
     
    • Like
    Reactions: Koalabanti

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කලාපීය වශයෙන් ගත් කළ දකුණු ආසියා කලාපයේ රටවල කෙරෙහි ජපානයට කළ හැකි බලපෑම අවම මට්ටමක පැවතීම නිසා එම තත්ත්වය වෙනස් කිරීමේ පරමාර්ථයෙන් ජපන් අගමැති ෂින්සෝ ඇබේ ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් කීපයක නිල සංචාරයක නිරත විය. ෂින්සෝ ඇබේ යනු වසර 24 කින් ශ්‍රී ලංකාවට පැමිණි ජපාන අගමැතිවරයා ය. මෙය වැදගත් සංචාරයකි.

    මේ සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ එය තමන් කළ ඉල්ලීමක් නිසා සිදූවුවක් බව ඒත්තු ගන්වන්නට යෑම විශාල විහිලූවක් වී ඇත. මෙහිදී විශේෂයෙන්ම මෙම සංචාරයේ දී අගමැතිතුමා නැරඹිය යුතු ස්ථාන ගැන හෝ බලපෑමක් කිරීමට විදේශ කටයු අමාත්‍යංශයට හැකියාවක් ලැබී නැත. එම ගමන්වලදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ කිසිවිටෙකත් සහභාගී කර නොගැනීම ද කැපී පෙනේ. මෙයට ප්‍රධානතම හේතුව ඔහු නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන විට චීනයට තම පශ්චාත්භාගය පුදමින් ලංකාවේ ජපන් තානාපතිවරයා පයිසයකට හෝ මායිම් නොකිරීම ය.

    මේ වන විට ලංකාවේ රාජතාන්ති්‍රක කටයුතුවලට දැඩි ලෙස අතපොවන චීන තානාපති කාර්යාලය සිරිත් පරිදි ජපන් අගමැතිවරයාගේ සංචාරයට අඩු වැදත්කමක් දෙන ලෙස විදේශ අමාත්‍යංශයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යලයෙන් ඉල්ලා තිබේ. මේ නිසා මහින්ද රාජපක්ෂද විදේශ ඇමති ජී ඇල් ට කියා ඇත්තේ මේ සංචාරය සාමාන්‍ය පරිදි කරන ලෙස සහ වැඩි වැදගත්කමක් නොදෙන ලෙසයි. කෙසේ වෙතත් තම අගමැතිවරයාට නියමිත ලෙස නොසැලකීම ගැන ලංකාවේ ජපන් තානාපති කාර්යාලයද විදේශ අමාත්‍යංශයේ ලේකම් වෙත තම කණස්සල්ල පළ කර තිබේ. වෙනදාට ලෝකයේ මුල්ලක ඇති රටවල යමෙක් පැමිණෙනවා නම් උඩ පැන පැන නටන විදේශ අමාත්‍යංශය ජපාන අගමැතිගේ නිිල සංචාරයට අඩු වැදගත් කමක් දී තිබේ. විශේෂයෙන්ම චීන ඔත්තුකරුවෙක් වන විදේශ අමාතංශයේ සංධාන ප්‍රධානි මජින්ත ජයසිංහ ජපන් අගමැතිගේ සංචාර දිය කර හැරීමට දැඩි වෙහෙසක් ගත්තේද චීන තානාපති කාර්යාලයේ බල කිරීමට ය.

    මෙම සංචාරයේදී ජපන් අගමැතිතුමා ෙජ්.ආර්ත ගැන වැඩියෙන් කථා කිරීම ගැන ද ජනාධිපතිවරයා ජී.ඇල්ට සහ සජින් වාස්ට හොඳටම දෙහි කපා තිබේ. මෙහිදී අවශ්‍ය දේ නොකරන අනවශ්‍ය දෙයම කරන විපක්ෂ නායකයා ජපන් අගමැතිවරයා විසින් කරන ලද එම ප්‍රකාශවලට නිසි මහජන අවධානයක් යොමු කෙළේ නැත. අඩම ගණනේ ඡන්ද සමයේදී එ තුළින් ගත හැකි ප්‍රයෝජන ගැනීමට යූඇන්පිය කටයුතු කෙළේ නැත. විශේෂයෙන්ම ඩිලාන් පෙරේරා නැමති චෞරයාගේ කි්‍රයාකාරකම් ගැනවත් බදුල්ල ජනතාවගේ දෑස් යොමු කිරීමට විපක්ෂය අපොහොසත් වීම ගැන විදේශතග ලාංකිකයෝ තම කණස්සල්ල පළ කරති.

    දැන් මහා චීනා ආවම බලාගන්න පුළුවන් නඩේ ගිහින් පුක දෙන හැටි.
    ඊට පස්සේ සිංහලුන්ට කියන්න පුළුවන් අපිට දැන් තවත් රජෙක් පහලව ඇත්තේ කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ජපන් අගමැති ආවෙ මහින්ද හින්ද ,නැතුව unp කුක්කො බලන්ඩවත් කුක්කන්ගෙ මිමුත්ත බලන්ඩවත් නෙමේ.:P:P

    ඊලගට චීන ජනාධිපති එනව,බොලා ඔය කියන කෙනෙහිලිකම් නැ, unp බුරුවන්ගෙ හීනමානෙ.:P:P