ජපන්~අගමැති

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    lankawata diyunu wenna onianam set wenna oni USA,japan,german
    namuth lankawe ewun set wenne haal atayakwath hambawenne nathi russia
    pawulath ekka rata huran kana chinai,heluwen natana africankarayo.
    USA german kamathi naha pawulak ekka ganu denu karanna.
    japanu enne kalaguna dana nisa,habai unuth kamathi naha chineta rata liyala denawata.

    ඔව් බං රුසියාව හොඳ රටක්. එත් රුසියාව අල්ලාගෙන ආර්ථිකමය වශයෙන් දිඋණු වෙන්න බෑ. එහෙම රටවල් ඇත්තෙත් නැද්ද කොහෙද. රුසියාව දීර්ග කාලින මිට්‍රයෙක් ලෙස හොඳයි.
    චීනේ ගැන කතා කරලා වැඩක් නෑ උන් ලෝක බලවතෙක් උනාක් ඉයල සත පහක ප්‍රයෝජනයක් අපිට නෑ. උන්ගේ ලොකුම හයිය un එකේ අපිට පක්ස වීම විතරයි එක උන්ගේ කපටි කමක් සහ පොදු ලෝක ස්වභාවය. චීන්නු බලන්නේ ලංකාවේ දේශපාලුවෝ ටික අල්ලාගෙන උන්ට අවශ්‍ය දේ කරගන්න. ලංකාව හූරන් කන්න. එහෙම කරන ගමන් උන් දකුණු ආසියාවේ බලය තහවුරු කරගන්න හදන්නේ. ඉන්දියාව හොඳයි කියල මම නොකියමි එහෙත් චීන්නු ඉන්දියාවත් එක්ක මලට අපිව අතකොළුවක් කරගෙන තියෙන්නේ. ඔකුං අතදාපු රටකට හොඳක් උනේ නෑ. චීනා අපිට ණයක් දෙනව පොලියක් එක්ක. ණය කොන්දේසි චිනාගේ කොම්පැනියට තමයි ප්‍රොජෙක්ට් එක කරන්න දෙන්නේ. ඉහලම නිලධාරීන් චීන්නු. කම්කරුවන් විතරක් සිංහලු ගන්නව. චිනාගේ කොම්පැනිය කෙලින්ම ණය මුදල ගන්නව දේශපාලු කොමිස් මුදලත් මේකට ඇතුලත්. ඊට පස්සේ චිනාගේ කොලිටියෙන් වැඩේ කරනවා අව්රුද්දකිං පස්සේ ප්‍රොජෙක්ට් එක ෆේල් කොන්දේසි අනුව මුකුත් කරන්න බෑ කොමිස් ගට්ට නිසා නො කතා. කරගන්න බැරි ඒවා චිනටම බාර දෙනව. සිංහලු ණයයි පොළියයි ගෙවනවා බඩුත් නෑ. කොහොමද ආතල් එක. ලෝක බලවතා රටවල් අල්ලන්නේ ඔන්න ඔහොමයි. ඇමරිකන් කාරයෝ තෙල් වලට රටවල් අල්ලනවා CIA එකෙන් රටවල් වට්ටනවා කියල කෑගහන සොන්නලුන්ට චිනාගේ පැටිකිරිය පෙන්නේ නෑ එක්කෝ පෙනුනත් කටයි පුකයි වහං ඉන්නව දේශප්‍රේමය දැන් නැගෙනහිරට නේ බර.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    කව්රු මොනවා කිව්වත් ජේ ආර් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා රටට​,
    දැන් ඉන්න ගොබ්බයා සෑහෙන්න කරගෙන තියෙනවා උගේ පවුලේ කට්ටියට​.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කව්රු මොනවා කිව්වත් ජේ ආර් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා රටට​,
    දැන් ඉන්න ගොබ්බයා සෑහෙන්න කරගෙන තියෙනවා උගේ පවුලේ කට්ටියට​.

    :yes: කමක් නෑ බං යුද්දේ දින්නනේ..... :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    ඉතිහාසය නොදන්නා බබාල වෙනුවෙනි

    (1) JR ගේ විදේශ සබදතා - ඇමෙරිකාවට ගොට්ට අල්ල අල්ල හිටිය. ඉන්දියාව කරේ ගුවනින් පරිප්පු දාල බලහත්කාරයෙන් ඉන්දු-ලංකා ගිවිසුම ගහපු එක. බලහත්කාරයෙන් පලත්සබ පිහිටෙව්වා මිනිස්සුන්ගේ විරෝදය මැද. ඇමෙරිකාව කිව්වා දෙය්යෝ ඉන්දියාව කියන දේ අහපන් කියල. කොහොමද JR ගේ බුද්ද්මත් විදේශ ප්‍රතිපත්තිය? අද ඉන්න ආණ්ඩුව පොලිස් බලතල, ඉඩම් බලතල ප්‍රශ්න එක්ක තවම දුක් විදිනවා.

    (2) යුද්දේ කරන කොට බටහිර රටවල් ප්‍රස්සිදියේ කිව්වා ඕක නවත්තන් කියල. ඉන්දියාවත් එච්චර කැමැත්තක් දැක වුයේ නැහැ. නමුත් ආණ්ඩුව අමාරුවෙන් හැමෝම shape කරගෙන කොහොමහරි යුද්දය ඉදිරියට ගෙනිහින් දින්න. එක ආණ්ඩුවේ දක්ෂත්වය. හැබැයි යුද්දෙන් පස්සේ තත්වය ගැන සහෙමකට පත් වෙන්න බැහැ. ඇමරිකාව,uk වගේ රටවල් තරහ කරගත්ත.

    (3) JR ගේ කලේ LTTE එක ඉවර වෙන්න ඔන්න මෙන්න එක අවස්ථාව තිබ්බ. ප්‍රබාකරන් අල්ලන්න ඔන්න මෙන්න තිබ්බ. කට්ටියට මතකද මන්ද. එතකොට මොකද උනේ?

    (4) චීනය ලන්කරගන්න එක වරදක් නෙවි. උන් තමයි තව ටික දවසකින් ලෝකේ ලොකුම ආර්ථික බලවතා. ඕනෑම බලවතෙක් එකකේ ගනදෙනු කරන කොට (any project) අපිට තියෙන වාසි /අවාසි පරිස්සමෙන් බලන්න ඕන. මේ ආණ්ඩුව එක හරියට කරනවද මන්ද. ඇමෙරිකාව උනත් චීනය නැතිව බැහැ. උන් බංකොලොත් වේවි. මෙහෙ තියෙන අති මහත් බහුතරයක් බඩු (low to high quality in any store walmart, kmart, sears, home depot ) එන්නේ චීනෙන්. Even american flags were manufactured in china. චිනේ වර්ජනය කරොත් America, Canada හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ.

    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    උදේ පංසලට කිරිබත් දානේ අරන් ගියා.මෙන්න බොලේ ශිං අබේ එහේ ඉන්නවා.ගත්තා පොඩි පොටෝ කෑලි දෙකක්...​

    10665070_762179533824227_693748225085673147_n.jpg

    10668943_762179520490895_4265942038813794197_o.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    සිංහලෙන් “ජපනා හපනා“ යනුවෙන් කියමනක් ඇතැයි තමා අසා තිබෙන බවත් එම කියමනේ සඳහන් වන ආකාරයෙන්ම ඉහළ ව්‍යාපාරික ධූත පිරිසක් තමන් ලංකාවට රැගෙන ආ බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා කියයි.

    ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අද පස්වරුවේදී කොළඹ පැවති ශ්‍රී ලංකා-ජපාන ව්‍යාපාරික සමුළුව අමතමින් මේ බව සඳහන් කළේය.

    මෙහිදී, ඔහු පැවසුවේ ජපානයේ ඉහළම සමාගම්වල ප්‍රධානීන්ගෙන් සමන්විත ව්‍යාපාරික ධූත පිරිසක් තමා සමග ලංකාවට පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඔවුන්ගෙන් දායකත්වයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. මේ නිසා, ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා මෙම ව්‍යාපාරික සමුළුවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

    තමා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගරය නැරඹීමට ගිය බව පැවසූ ජපාන අග්‍රාමාත්‍යවරයා ජේ.ආර්. ජයවර්ධන මහතා 1951 දී පැවති සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සන්ධාන සමුළුවේදී ජපානය අන්තර් ජාතික ප්‍රජාවගේ සමාජිකයෙකු ලෙස සලකන ලෙස ඉල්ලමින් ජපානය වෙනුවෙන් අදහස් දක්වා එරටට පිහිටවූ ආකාරයද සිහිපත් කළේය.

    ජපාන ආධාර වලින් ගොඩනැගූ ජෙෆ්රි බාවා නැමැති උසස් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් ගොඩනැගූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට තමන් ගිය බව ෂින්සෝ අබේ මහතා මෙහිදී කීය.

    lankacnews

    This is exactly what government should do. Encourage foreign investors to invest here.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔව් බං රුසියාව හොඳ රටක්. එත් රුසියාව අල්ලාගෙන ආර්ථිකමය වශයෙන් දිඋණු වෙන්න බෑ. එහෙම රටවල් ඇත්තෙත් නැද්ද කොහෙද. රුසියාව දීර්ග කාලින මිට්‍රයෙක් ලෙස හොඳයි.
    චීනේ ගැන කතා කරලා වැඩක් නෑ උන් ලෝක බලවතෙක් උනාක් ඉයල සත පහක ප්‍රයෝජනයක් අපිට නෑ. උන්ගේ ලොකුම හයිය un එකේ අපිට පක්ස වීම විතරයි එක උන්ගේ කපටි කමක් සහ පොදු ලෝක ස්වභාවය. චීන්නු බලන්නේ ලංකාවේ දේශපාලුවෝ ටික අල්ලාගෙන උන්ට අවශ්‍ය දේ කරගන්න. ලංකාව හූරන් කන්න. එහෙම කරන ගමන් උන් දකුණු ආසියාවේ බලය තහවුරු කරගන්න හදන්නේ. ඉන්දියාව හොඳයි කියල මම නොකියමි එහෙත් චීන්නු ඉන්දියාවත් එක්ක මලට අපිව අතකොළුවක් කරගෙන තියෙන්නේ. ඔකුං අතදාපු රටකට හොඳක් උනේ නෑ. චීනා අපිට ණයක් දෙනව පොලියක් එක්ක. ණය කොන්දේසි චිනාගේ කොම්පැනියට තමයි ප්‍රොජෙක්ට් එක කරන්න දෙන්නේ. ඉහලම නිලධාරීන් චීන්නු. කම්කරුවන් විතරක් සිංහලු ගන්නව. චිනාගේ කොම්පැනිය කෙලින්ම ණය මුදල ගන්නව දේශපාලු කොමිස් මුදලත් මේකට ඇතුලත්. ඊට පස්සේ චිනාගේ කොලිටියෙන් වැඩේ කරනවා අව්රුද්දකිං පස්සේ ප්‍රොජෙක්ට් එක ෆේල් කොන්දේසි අනුව මුකුත් කරන්න බෑ කොමිස් ගට්ට නිසා නො කතා. කරගන්න බැරි ඒවා චිනටම බාර දෙනව. සිංහලු ණයයි පොළියයි ගෙවනවා බඩුත් නෑ. කොහොමද ආතල් එක. ලෝක බලවතා රටවල් අල්ලන්නේ ඔන්න ඔහොමයි. ඇමරිකන් කාරයෝ තෙල් වලට රටවල් අල්ලනවා CIA එකෙන් රටවල් වට්ටනවා කියල කෑගහන සොන්නලුන්ට චිනාගේ පැටිකිරිය පෙන්නේ නෑ එක්කෝ පෙනුනත් කටයි පුකයි වහං ඉන්නව දේශප්‍රේමය දැන් නැගෙනහිරට නේ බර.

    හොදම උදාහරණයක් මම හිතන්නේ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය !
     
    මේ මතය ඉස්සෙල්ලාම එන්න ගත්තේ ඇමරිකානු නව කතා ටෙලි නාට්‍ය හරහා ඇමරිකන් සමාජයටම සමාජගත වෙලා උන්ගේ රටේම film හරහා අනෙක් රටවල් වලත් පැලපදියම් වෙලා දැන් දරුනුවටම !

    හැබැයි එහෙමෙ නොවෙනවා කියන්නත් බැහැ !