ජපන් අම්මලගේ අවවාද ..

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අදහස නම් වටිනවා.
    මේකේ සමහර දේවල් නම් වර්තමාන ලෝකෙට ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස,
    නමුත් වර්තමානයටත් ගැලපෙන මීට වඩා හොඳ උපදෙසක් විශාකාවට ඇයගේ පියාගෙන් ලැබුනා.
    " ගෙදර ගිනි පිටතට නොදෙන්න, පිටත ගිනි ගෙදරට නොගන්න" කියන එක.
    අද ඉන්න ගොඩක් අය කරන වරදක් තමයි ඔය.
    මම හිතන්නේ ගැහැණු පිරිමි දෙපාර්ශවයට වටිනා උපදෙසක් ඒ.
    මොකද අනුන්ගේ දේවල් හොයන හෝ තමගේ පවුලේ දේවල් පිටට කියන මිනිස්සුන්ට මේක හොඳ ඔවදනක්.!