ජපන් ඉදන් සල්ලි

The.One

Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    මචන්ලා, ජපන් ඉදන් මාසෙකට (JPY 50,000 වගේ) 10 දෙනෙක්ට දාන්න (10 x 50,000) පුළුවන් cost-effective, relatively fast ක්‍රම මොනවද තියෙන්නේ?
     
    • Like
    Reactions: kinkon and 2osama

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මචන්ලා, ජපන් ඉදන් මාසෙකට (JPY 50,000 වගේ) 10 දෙනෙක්ට දාන්න (10 x 50,000) පුළුවන් cost-effective, relatively fast ක්‍රම මොනවද තියෙන්නේ?
    uba mehe local account ekakata 500,000 dala eken local transfers 10k karana eka
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මචන්ලා, ජපන් ඉදන් මාසෙකට (JPY 50,000 වගේ) 10 දෙනෙක්ට දාන්න (10 x 50,000) පුළුවන් cost-effective, relatively fast ක්‍රම මොනවද තියෙන්නේ?
    ACH (ACH හුවමාරුව)
    ඔබගේ ජපානයේ බැංකු ගිණුමෙන් බැංකුව හරහා ඉහත ක්‍රමයට අදාළ දහ දෙනාගේ ලංකාවේ බැංකු ගිණුම් වලට එවන්න.
     
    Last edited:
    • Like
    Reactions: The.One

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා, ජපන් ඉදන් මාසෙකට (JPY 50,000 වගේ) 10 දෙනෙක්ට දාන්න (10 x 50,000) පුළුවන් cost-effective, relatively fast ක්‍රම මොනවද තියෙන්නේ?
    ube lankawe online account ekata dala karaganinko
     
    • Like
    Reactions: The.One