ජපන් ඉන්න අය එන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ජපන් ඉන්න අය එන්න

    ජීවත් වෙන්න ජපන් හොදයි ද ?

    බාශාව එහෙම අමාරුයි ද ?

    ජපන් වල පුරවැසි බාවය ගන්න අමාරුයි ද
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මටත් ආසවක් තියෙනවා ජපන් යන්න , හම්බ කරන් ආයෙ එන්න නෙවෙ

    හැමදාම එහෙම ජිවත් වෙන්න.

    බාශාව තමයි , :baffled:

    chan chiin chuun chaan:rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,143
    67,475
    113
    Ausi lankawe kellek bedapan bn.sunday observer eke ona hetiye tiyenawa ads.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Ausi lankawe kellek bedapan bn.sunday observer eke ona hetiye tiyenawa ads.

    Thama badinna wayasak na ne :D

    Anika ausi nam mata sihiinayak

    English හොඳටම one ne

    අවුරුදු 3 ka hotel course ekak karanna hadanne mehe mama ,

    Ekath karana athara thure japanuth igena gena

    Japan yanna thibbanam goda :D

    Mama godak balanne minissunwa.

    Mata minissu hoda wenna one :D
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Ausi lankawe kellek bedapan bn.sunday observer eke ona hetiye tiyenawa ads.

    උබ බැදහන් දැවද්දට කාර් එකක් දෙන කෙල්ලෙක්. ඕනි තරං පත්තරේ තියෙන්නේ ඇඩ්ස්