අල මල්ලි;19950478 said:උඹලගේ ඔන්න ඔය මානසිකත්වය නිසා තමයි බන් ලංකාව රටක් විදියට දියුණුවෙන්නේ නැත්තේ. මොකාට හෙන ගහල ගියත් කමක් නෑ, උඹලට හරියනවනම්.
ඔය වගේ කුහක මානසිකත්වයෙන් රට ආපු වැඩි දෙනෙක් ලංකාවේ නම කාලා දාල තියෙන්නේ. මොන ජරා වැඩේ හරි කරලා සල්ලි හොයන මිනිස්සු මානුෂීය ගතිගුණ අතින් පිරිහෙනවා.
ඉස්සර ජපානේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ නමක් තිබුන. උගත් මිනිස්සු ඇවිල්ල මෙහෙ හොඳ නමක් තියාගෙන් හිටිය. දැන් අවුරුදු කීපයක ඉඳන් මෙහෙට ආපු වැඩි දෙනෙක් ඔන්න ඔය උඹ කියල තියන මානසිකත්වයෙන් ඇවිල්ලා රටේ නම කාලා තියෙන්නේ.
හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න ඕනේ නෑ ඉගෙනගන්න තියන කාලේ හරියට ඉගෙනගන්නවානම්. වැදගත් විදියට ජොබ් විසා එකක් අරන් සල්ලි හොයන්න පුළුවන්. ලංකාවේ තියන නිදහස් අද්‍යාපනය නිසාද කොහෙද මිනිස්සුන්ට ඒකෙ වැදගත්කමක් නෑ. දැන් ලංකාවේ උන් වැඩිදෙනෙක් ඉස්කෝලේ යන්නේ යන්න ඕනවට මිසක් තමන්ගේ ඉදිරි අනාගතය ගැන හිතල නෙවෙයි. අන්තිමට කෙල උනාම ඔලුවට එන අදහස් තමයි ඔය ස්ටුඩන්ට් විසා දාල රට යන එක.
එහෙම ගිහිල්ල විධිමත් විදියට රට යන මිනිස්සුන්ට තියන ගෞරවයත් නැති කරනවා..
දැන් ජපානෙට ස්ටුඩන්ට් එන අයට ෆෝන් එකක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න අමාරුයි. ෆෝන් කොම්පැනි වලින් දෙන්නේ නෑ. ඒ තරමට උන්ට පොලු තියලා. ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න බෑ. ඒවටත් පොලු තියල. ඉතින් හරිහමන් අරමුණක් ඇතුව වැදගත් විදියට එන මිනිස්සු පුදුම අපහසුතාවයකට ලක්වෙනවා.
උඹලට මේවා කියල වැඩක් නෑ. අන්තිමට අපේ රටේ මිනිස්සුන්ට වෙන්නෙත් දැන් ඉන්දියාවේ මිනිස්සුන්ට වෙන වැඩේම තමයි.
කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං.. දැන් ජපානේ සල්ලි හම්බකරන්න ලේසි නෑ.. ඒ වගේම නීති ගොඩක් තදයි.. අපේ අය හිතන් ඉන්නේ ජපන් ආවහම නිකන්ම ගොඩ කියලා.. ඔය ජපානේ ඉන්න හැමෝම අමර කට්ටක් කනවා.. ස්ටුඩන්ට් ඉන්නවා කියන්නේ ඉතිං ගොඩක් වෙලාවට දවසට පැය 4ක් 5ක් තමයි නිදාගන්න වෙන්නේ... අනිත් එක එහෙ වියදම පට්ට සැරයි.. බිත්තර පාන් එකක් වගේ එහෙම යෙන් 120ක් විතර වෙනවා.. ඒ කියන්නේ රුපියල් වලින් 160 ක් විතර.... කරි රයිස් කියලා තියෙනවා බත් එකයි කුකුල් මස් එකයි.. ඒක රුපියල් 900ක් විතර වෙනවා.. ලක්ශ ගනන් ලැබුනට ඉතිං වියදම අහස උසට...
අපේ අය එහෙ ගිහිල්ලා හරියට ඉගෙන ගන්නේ නෑ.. එහේ ඉන්නවනම් අනිවාර්යෙන්ම ඩිග්‍රී එකක්වත් තියෙන්න ඕනේ.. එහෙම අයට නම් ඔෆිස් එකක ජොබක් හොයාගන්න පුලුවන්.. මාස්ටර්ස් වත් තියෙනවනම් ඔන්න බය නෑ.. වැඩ දන්නවනම් පඩි හොඳටම හොඳයි..
මම දන්න කෙනෙක් ඉන්නවා ස්ටාර් ක්ලාස් හොටෙල් එකක රිසෙප්ශන් කෙනෙක්.. ඌ ගිහිල්ලා පිස්සු කෙලින්නේ නැතුව ඩිගිරී එකක් කරා.. පොරට යෙන් ලක්ශ 3ක් විතර හම්බවෙනවා... ඒත් තව දන්න කෙනෙක් හිටියා ඌ කරේ ඉගෙනගත්තෙත් නෑ.. ක්ලබ් ගියා.. පිස්සු කෙලියා.. අන්න ලංකාවට ඇවිල්ලා චාටර් වෙවී ඉන්නවා.. ජපානේ ගියා කියලා දෙයියෝ ගොඩ දාන්නේ නෑ.. අනිවාර්යෙන් හොඳට ඉගෙනගන්න ඕනේ.. එහෙම වුනොත් තමයි තැනක් තියෙන්නෙ.. දැන් ජපනුන්ටත් ජොබ් නැහැ සමහර පැති වල...
oka nm aththa kathawa....
issarama 10 -15 y walata kalin japan student visa gihin panala job karala visa hada gaththa godak aya..
dn ehema ba dn immigration eken ho gala allnwa.
me kale godak chinese un ahuwenne....
school yannai salli ithuru karannai gdrata yawannai harima amarui.
loan dala yanawa nm godakma e gana hithanna one.
dn japn wala horen panala work karana un nathima tharan.e tharan thadata immigration eken alluwa kattiyawa....
eetath japn igana gana passe lankawata awath job karanna bane.ehnm jpn walin lokuwata ganak ithuru kaarn enna one.ethkota awilla business ekak karanna.
eth ehema karanna ba student visa ekakin.
job visa or pr gaha gahagnna one ekata.
ewata eeta wada kal ynwa.
awurudu 20 kenek student visa giyoth porata 30k wage weddi hodata settle wenna puluwan legal widiyata karoth..
habai itn mul kale student visa idan gewal walata salli ewannai loan walata gewannai okkoma karanna nm bari wenwa.

ado mage malli me april 10 japan yanawa student visa walata. poratath gewwe 15 laks. muta meka penanna ona. Thanks machan info walata![]()

ado mage malli me april 10 japan yanawa student visa walata. poratath gewwe 15 laks. muta meka penanna ona. Thanks machan info walata![]()

hondata igena ganna kiyapan machan. igenagena passe hondata goda yanna kiyapan.![]()

කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං.. දැන් ජපානේ සල්ලි හම්බකරන්න ලේසි නෑ.. ඒ වගේම නීති ගොඩක් තදයි.. අපේ අය හිතන් ඉන්නේ ජපන් ආවහම නිකන්ම ගොඩ කියලා.. ඔය ජපානේ ඉන්න හැමෝම අමර කට්ටක් කනවා.. ස්ටුඩන්ට් ඉන්නවා කියන්නේ ඉතිං ගොඩක් වෙලාවට දවසට පැය 4ක් 5ක් තමයි නිදාගන්න වෙන්නේ... අනිත් එක එහෙ වියදම පට්ට සැරයි.. බිත්තර පාන් එකක් වගේ එහෙම යෙන් 120ක් විතර වෙනවා.. ඒ කියන්නේ රුපියල් වලින් 160 ක් විතර.... කරි රයිස් කියලා තියෙනවා බත් එකයි කුකුල් මස් එකයි.. ඒක රුපියල් 900ක් විතර වෙනවා.. ලක්ශ ගනන් ලැබුනට ඉතිං වියදම අහස උසට...
අපේ අය එහෙ ගිහිල්ලා හරියට ඉගෙන ගන්නේ නෑ.. එහේ ඉන්නවනම් අනිවාර්යෙන්ම ඩිග්‍රී එකක්වත් තියෙන්න ඕනේ.. එහෙම අයට නම් ඔෆිස් එකක ජොබක් හොයාගන්න පුලුවන්.. මාස්ටර්ස් වත් තියෙනවනම් ඔන්න බය නෑ.. වැඩ දන්නවනම් පඩි හොඳටම හොඳයි..
මම දන්න කෙනෙක් ඉන්නවා ස්ටාර් ක්ලාස් හොටෙල් එකක රිසෙප්ශන් කෙනෙක්.. ඌ ගිහිල්ලා පිස්සු කෙලින්නේ නැතුව ඩිගිරී එකක් කරා.. පොරට යෙන් ලක්ශ 3ක් විතර හම්බවෙනවා... ඒත් තව දන්න කෙනෙක් හිටියා ඌ කරේ ඉගෙනගත්තෙත් නෑ.. ක්ලබ් ගියා.. පිස්සු කෙලියා.. අන්න ලංකාවට ඇවිල්ලා චාටර් වෙවී ඉන්නවා.. ජපානේ ගියා කියලා දෙයියෝ ගොඩ දාන්නේ නෑ.. අනිවාර්යෙන් හොඳට ඉගෙනගන්න ඕනේ.. එහෙම වුනොත් තමයි තැනක් තියෙන්නෙ.. දැන් ජපනුන්ටත් ජොබ් නැහැ සමහර පැති වල...

Aniwaryenma ayye ,
Ade ayya oya bittara paan kewada mehen. mata thaama hoyaganna beri unane.mehe tiyena seeni dapu jarawa kaalama ethi wela.
api inna pette nethuwa ethi ehenam.
Curry rice 490 indan tiyenawa
guedon kiyala kemak tiyenawa 290ta wage.
reta Lamu wage ekakin OBENTO gannawanam 90kata wage bath kanna puluwan
me hariyeth kollo set ekak student awa. 8k wage. 3n denai igena ganne. anith ewun pissu kelinawa.
kalinuth 3n denek indala ekek igana gatta. anith ewun magadi campus nawattala anaatha wela inne.

අල මල්ලි;19958441 said:Ade balagena giyama igenaganne 1% wage ne... mamath gema gahanne NAKAU, SUKIYA wage than walin ban, dan nam kalama epa wela inne. hama magulama pani rasai. dan nam podda podda uyagannawa![]()
Japanese language eka aniwaryenma oneda IT job ekak hoyaganna, English uparimata thibbath bariweida?