ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;19081945 said:
    බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න. :yes:

    මහින්දයා නන් කලේ පාරවල් පලල් කරලා අලුත් පාරවලුත් හදන එක.... :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ. :lol::lol:. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට. :angry:.

    ඉතින් ඕකට ටැක්ස් වැඩි කරන්නම ඕනිද? පාරවල් පලල් කලාම ඉවරනේ. නැත්තන් අර කරන්න ගියා වගේ මොනෝරේල් සිස්ටම් එකක් දැම්ම නන් ඉවරනේ.... මහින්දගෙ කාලේ ඕවා නේ ‍කලේ...

    ඔය විදියටම බඩු මිල වැඩි වීමට විසදුමක් විදියට වේලක් අඩුවෙන් කන්නත් පුලුවන්....

    අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?
    :lol::lol:

    :lol::lol::lol: ඉතින් හරකෝ අලුතින් ‍ටැක්ස් ගැහුවම දැන් ගෙනත් තියෙන ඒ්වත් ගනන් යවනේ... ටැක්ස් එකෙන් ටොයියන්ගේ මොලෙත් අවුල් වෙලා වගේ..... මට නැත්තන් කියහන් ඔය වාහන ගනන් උස්සපු නැති සේල් එකක්.... අලුත් වාහනයක් ගන්න... :lol::lol:
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

    මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත.

    මීට අමතරව, Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000), Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ.

    එසේම, Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000) වැඩිකර තිබෙන අතර Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000) වැඩිකර තිබේ.

    මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,000) වැඩිකර තිබෙන අතර Mitsubishi outlander රථයක රේගු බදු රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින් (8,52,000) වැඩිකර ඇත.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ. :lol::lol:. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට. :angry:.

    අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?
    :lol::lol:

    To Srilankan1 :
    Tax wadi wunama parana wahanath ganan yanawa. aluth wahana witharak nemei. .. dan yahapalane hodatama arinawa ne,
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ගොන් හුත්තෝ තෝ ඉන්නේ අන්ගොදඩද..ගිහින් බලපන් කාර් සේල් එකකට..තෝ පුක දුන්නත් උන් දැන් වාහන විකුනන්නේ නැහැ :D

    අද කතාකරා තුන් තැනකට,එකෙක් කැමති නැහැ සල්ලි දීලාවත් දෙන්න :sorry::(

    ඇක්වා ගන්න හිනා මවලා දැන් යන්න වෙන්නේ ඉන්දියන් කසි කබල් තමා :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    To Srilankan1 :
    Tax wadi wunama parana wahanath ganan yanawa. aluth wahana witharak nemei. .. dan yahapalane hodatama arinawa ne,

    මු පට්ට මොදටෙක් මචන්,මුන් වගේ එක්ක කතා කරලා වැඩක් නැහැ...Tax වැඩි උනොත් පරණ/අලුත් කියලා නැතුව ගාන වැඩි වෙනවා කියලා වත් දන්නේ නැති හරකෙක් :D:D:D

    මුන්ගේ ගොතයෝ නිසා ලංකාව නැති වෙන්නේ...වෙන්නේ මොකද්ද දන්නේ නැහැ පක්ෂේ බැදන් කඩේ යනවා...

    PMUB=Srilankan1 කියලත් හිතෙනවා..උත මු වගේම අමු මෝඩයා ;)
     
    • Like
    Reactions: dilshanjvc

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    OBPS065_blingy_E_20110919114754_thumb.jpg
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ow ekayi japan ewunta wahana aye ewanna epa kiwwe.... but meka gaette karala nisaa aniwa gewanna wenawaaa maga ena ewatat ekka...
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    ගොන් හුත්තෝ තෝ ඉන්නේ අන්ගොදඩද..ගිහින් බලපන් කාර් සේල් එකකට..තෝ පුක දුන්නත් උන් දැන් වාහන විකුනන්නේ නැහැ :D

    අද කතාකරා තුන් තැනකට,එකෙක් කැමති නැහැ සල්ලි දීලාවත් දෙන්න :sorry::(

    ඇක්වා ගන්න හිනා මවලා දැන් යන්න වෙන්නේ ඉන්දියන් කසි කබල් තමා :(
    ඔව් බං.මුන් හිතාගෙන ඉන්නේ අලුතෙන් ගේන ඒවායේ විතරයි කියලා ගණන් වැඩි වෙන්නේ.සේල් කාරයෝ දැන් වාහන දෙන්නේ නෑ කියලා මුන් කොහේ දන්නවද?දේශපාලන පක්ෂ පාට බදාගෙන ඉන්න හිඟන්නෝනේ බං මුන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya wahana list eka witarada nattan all japanese imports walatada?ehema wunoth nan sorry tama.parana ladaran hena ganan yay aye
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,105
    1
    58,455
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල ඉන්දියාවෙ ගියාම ඉන්දියන් වාහන වැඩිවෙනව. ඌ ජපානෙ ගියාම ජපන් වාහන වැඩි වෙනව. ඕක ඔස්ට්‍රේලියා ගියොත් කිරිපිටි වැඩිවෙයි:eek:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉතින් ඕකට ටැක්ස් වැඩි කරන්නම ඕනිද? පාරවල් පලල් කලාම ඉවරනේ. නැත්තන් අර කරන්න ගියා වගේ මොනෝරේල් සිස්ටම් එකක් දැම්ම නන් ඉවරනේ.... මහින්දගෙ කාලේ ඕවා නේ ‍කලේ...

    ඔය විදියටම බඩු මිල වැඩි වීමට විසදුමක් විදියට වේලක් අඩුවෙන් කන්නත් පුලුවන්....

    :lol::lol::lol: ඉතින් හරකෝ අලුතින් ‍ටැක්ස් ගැහුවම දැන් ගෙනත් තියෙන ඒ්වත් ගනන් යවනේ... ටැක්ස් එකෙන් ටොයියන්ගේ මොලෙත් අවුල් වෙලා වගේ..... මට නැත්තන් කියහන් ඔය වාහන ගනන් උස්සපු නැති සේල් එකක්.... අලුත් වාහනයක් ගන්න... :lol::lol:

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    වාහන මිල වැඩි කිරීමට හේතුව :

    ගරු රනිල වික්‍රමසිංහ අගමැති තුමා ජපාන සංචාරයේදී එරට වාහන නිෂ්පාදකයන් මුණගැසී තිබේ. එහිදී එම නිෂ්පාදකයන් අග්‍රාමාත්‍ය තුමාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ වාහන සඳහා සහතික මිලක් ලබාදෙන ලෙසයි.

    :cool::cool:

    දැන් හරිද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oya wahana list eka witarada nattan all japanese imports walatada?ehema wunoth nan sorry tama.parana ladaran hena ganan yay aye

    කොහොමත් බන් හයිබ්රිඩ් වැඩි වෙනවා කියන්නේ අනිත් ඒවත් ඊට සාපේක්ශව ගනන් යනවා කියන එක....
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හකුලෝලම පලයන්
    දැන් ඉතින් වාහන අරගෙන හමාරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වාහන මිල වැඩි කිරීමට හේතුව :

    ගරු රනිල වික්‍රමසිංහ අගමැති තුමා ජපාන සංචාරයේදී එරට වාහන නිෂ්පාදකයන් මුණගැසී තිබේ. එහිදී එම නිෂ්පාදකයන් අග්‍රාමාත්‍ය තුමාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ වාහන සඳහා සහතික මිලක් ලබාදෙන ලෙසයි.

    :cool::cool:

    දැන් හරිද ?

    මොකා? ජපන් වාහන වලට සහතික මිලක්? ලන්කා‍වේ? ලන්කාවේ වැඩිපුරම යන්නේ ඔය නිශ්පාදකයොත් විසික් කරපු යූස්ඩ් වාහන මිසක් බ්රෑන්ඩ් නිව් ඒවද? අනික ඔය සහතික මිලක් තීරණය කරලා තියෙන්නෙ ජපන් වාහන නිශ්පාදකයන් නගා සිටුවන්නද? :lol::lol:
     
    Similar threads