ජපන් කුණු ඇල - දේශපාලනඥයෝ එකතු වෙලා කරලා තියෙන වැඩේ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගෝටාබයව ජනාධිපති නොකර ආරක්ෂක ලේකම්කමේ දිගටම තිබ්බනං ලංකාවත් මේවගේ ලස්සනවෙනවා. ජනාධිපති උනාට පස්සෙ ඌ ජනාධිපතිකම කරෙත් නෑ මල් වැව්වෙත් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    ගෝටාබයව ජනාධිපති නොකර ආරක්ෂක ලේකම්කමේ දිගටම තිබ්බනං ලංකාවත් මේවගේ ලස්සනවෙනවා. ජනාධිපති උනාට පස්සෙ ඌ ජනාධිපතිකම කරෙත් නෑ මල් වැව්වෙත් නෑ
    ගෝඨාභය කෑවේ ලංකාවේ තට්ට ගණයෝ ටික🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගෝටාබයව ජනාධිපති නොකර ආරක්ෂක ලේකම්කමේ දිගටම තිබ්බනං ලංකාවත් මේවගේ ලස්සනවෙනවා. ජනාධිපති උනාට පස්සෙ ඌ ජනාධිපතිකම කරෙත් නෑ මල් වැව්වෙත් නෑ
    නෑ ආරක්ශ ලේකම් නෙමෙයි .නාගරික සංවර්ධන අදිකාරියේ සභාපති කළා නම් ඇති.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    සමහර මිනිස්සු ඉන්නවා නායකයෙක් යටතේ ඉතාම දක්ෂ ලෙස වැඩ කරනවා නමුත් නායකත්වයට පත් වුණාට පස්සේ වැඩ අනනවා. ගෝඨාභය, පූජිත ජයසුන්දර, රනිල් වික්‍රමසිංහ කියන තුන්දෙනාම ඔය ජාතිය බඩු.
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මට පේන්නම බැරි දෙයක්, බලපන් ක්ලික් බෙට් එක. :mad::mad::mad:
    1659117846486.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගෝඨාභය කෑවේ ලංකාවේ තට්ට ගණයෝ ටික🤣🤣
    පවු ගෝටා චූටි බබා. 🤣🤣

    තට්ටයො ටිකක් පාලනේ කරගන්ඩ බැරි පොන්නයෙක්ට උඹ වගේ බයියො රැලක් රටක් පාලනේ කරන්න බාර දුන්නෙ ඇයි @2osama ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    පවු ගෝටා චූටි බබා. 🤣🤣

    තට්ටයො ටිකක් පාලනේ කරගන්ඩ බැරි පොන්නයෙක්ට උඹ වගේ බයියො රැලක් රටක් පාලනේ කරන්න බාර දුන්නෙ ඇයි @2osama ?
    උබ ට උඹේ ගැනීම පාලනය කරගන්න බැරුව මේකේ Thread දාන පොන්නයා නේ🖕🤩🤩
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Pkayaa Cordinator post ekata😄

    මංගල,ශ්‍රීපති,තුසිත,ෆර්ඩ් තව ඩොකෙක් හිටියා නම මතක නැහැ..බැසිල් එන්න කලින් මහින්දගේ හැම පොලිටිකල් ගේම් එකක්ම ගැහුවේ මේ සෙට් එක
     
    • Like
    Reactions: GobbaSira