ජපන් ගුණ කිරීම

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ජපන් ගුණ කිරීම

    මචන් මේ ජපානයේ පොඩි ළමයි ගුණ කරන්න ඉගෙන ගන්න හදන පොඩි උපක්‍රමයක්. බලහන්කො එකෙත් හැටි

    12 *13 හි පිළිතුර ලබා ගන්න.

    12 පහත පරිදි ඉරි මගින් ලියා ගන්න.

    DSC_0010.JPG


    දැන් 13 අනෙක් පසට පහත පරිදි ලියා ගන්න.


    DSC_0011%255B1%255D.JPG


    හරිම ලේසියි. දැන් චේදන ලක්ෂ්‍ය වලින් පිළිතුර ලබා ගන්න.


    DSC_0009%255B1%255D.JPG


    එල වගේනම් රෙපක් දීගෙනම පලයන්