ජපන් ගෙයක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ජපානයේ ජීවත්වෙන ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන කොටා මිසුයූශී විසින් කරපු නිර්මාණයක් තමා මේ. වර්ග අඩි 594ක ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශයක තමා මේ ගේ හදල තියෙන්නේ.
    595541b18d9c33a0a3f5f86540530ba3_650x.jpg
    පිටතින් බැලුවම මේක ගොඩක් පොඩි, පටු ගෙයක් වගේ තමා පෙනෙන්නේ.
    6ff32619d583a049bc6d5d6481f8c539_650x.jpg
    ගෙදර ඇතුලට පය තිබ්බම තමයි ඒකේ සුඛෝපබෝගි බව ඇත්තටම දකින්න ලැබෙන්නේ.
    30d4f23ac497a404ae7ace21fbb29e89_650x.jpg
    ගෙදර ඇතුල ගොඩක් ඉඩ තියන විදිහට නිර්මාණය කරල තියෙනවා.
    7a087d219cf996b30a05c946b2be3902_650x.jpg
    මේ ගෙදර හදල තියෙන්නේ පුද්ගලයන් 3 දෙනෙක්ගේ පවුලකට ජීවත් වෙන්න පුලුවන් හැටියට.
    290f91eca33a02f6d6c1e915b36c8966_650x.jpg
    තට්ටු දෙකක් තියන මේ ගෙදර යට තට්ටුව ගොඩක් එළිය එන විදිහට ජනේල දාලා හදල තියෙන්නේ.
    45fb4b6ee32d7004e7c2d826294f7b59_650x.jpg
    ඒ වගේම දොරවල් පාවිච්චි නොකර ගෙදර ඉඩ ප්‍රමාණය වැඩි කරල තියෙනවා.
    bef98904a4f32690b7a00027d7ad9791_650x.jpg
    මේ ගෙදර වැසිකිළියත් ගොඩක් ඉඩ තියෙන විදිහට නිර්මාණය කරල තියෙනවා.
    142ee14d715df80158344ff5042854fa_650x.jpg



    රිපොස්ට් නම් සොරි හොදේ

    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)