ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
ඊයේ දිනයේ මා රෑ වැඩ ඉවර වී ගෙදර එන ගමනය.රෑ වැඩ පැය 11ක් කර දුම්රිය ගමන්ද පැයක් ගත කොට ගොඩක් මහන්සි වී ගෙදර වෙත පාපැදියෙන් විනාඩි 15ක් පමන ඇත.
ඒ එන ගමනේදි පාපැදියෙ chain එක පැන එය රෝදය අතර හිර වී තිබුනි.
හුගක් try කරද chain එක ඉවතට ගන්නට නොහැකි වුනි. ඒ ලග පාත බයිසිකල් කඩයක් නොතිබුනි. එහෙත් මට මතකයි motor bike කඩයක් තිබුනා. එතනින් යතුරක්ඉල්ලා ගන්නැයි සිතා පාපැදියත් රැගෙන කඩේ ඉස්සරහට ගියා 2km විතර තල්ලු කරගෙන.
ජපන් බස මට හැසුරවිය හැක. එහෙයින් මම එතන හිටපු ජපන් ජාතිකයාගෙන් සමාවන්න මට යතුරක් ගන්න හැකියාවක් තිබේද, මේ ඉස්සරහ තියෙන්නෙ මගෙ පාපැදිය යනුවෙන් කීවේ යතුර විනාඩි දෙකෙන් ඔහු වෙත ලබා දෙන්න පුලුවන් නිසා. ඇනය බුරුල් කරන්න විතරයි තිබුනේ.
නමුත් ඔහු ඉදිරියේ පෙනි පෙනි නවතා තිබූ පාපැදියට යතුරක් දී උදවු කිරීමට ඔහු අකමැති වූයේ හිත් පිත් නැති අමුනුස්සයෙක් මෙනි. මට ක්ශනිකයෙන් ලන්කාව මතක් විය.
ල්න්කාවෙ මෙහෙම දෙයක් වුවානම් එය හට උදවු කිරීමට පාරෙ යන මනුස්සයෙක් වුනත් උදවු කිරීමට දෙපාරක් හිතන්නේ නැත.
තවද ජපානයෙ පේජ් වල ජපානය අති ඉහලින් ඔසවා තබා ජපන් ජාතිකයා ඉතා හොද මට්ටමක වැජබවන්නෙය.එය ඉතා බොරුවකි.
මා මෙය ලියන්නෙ මේ සිදුවීම පමනක් මුල් කොට ගෙන නොවන් වගත් අවුරුදු දෙකක අත්දැකීම් උඩය. මෙහෙ ජීවත් වන කට්ටිය දන්නවා ඔශින් කතාවෙ ජීවත් වන ජපන් ජාතිකයා මැරී අවසන්ය. දැන් ඉන්නෙ හදවත ❤ නැති රොබෝවරු පමනය. .
මට ඇති වූයේ මහත් කල කිරීම්කි. මේ වගෙ රටක ජීවිතය දිනන්නෙ කුමකටද කියා සිතුනි.
ඒ ගැන සිතසිතා ගෙදර වෙත පයින් ම එන්නට විය. මහන්සි පිට තවත් මහන්සි වන්නට විය.
ජපානය වෙත එන්නට පෙර මදක් සිතා බලන්න. මන්ද අමුනුස්සයන් සහ රොබෝවරු සමග ජීවත්වීම අපහසු බැවිනි.
මීට වඩා හොද රටවල් ලෝකයෙ හුගක් ඇති බැව් සිහියේ තබාගන්න.
දැන් මෙක කියවලා රෙද්ද උස්සන් බයින්නත් කට්ටියක් ඉදියි. හැබැයි ඇත්ත මේකයි.
උපුටාගැනීමක් නොවන බවත් මාගෙ පුද්ගලික අත්දැකීමක් බව සලකන්න.
ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.
මට මේ සිංදුවේ කොටස මතක් උනා.
වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...
කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

කවුද කියන්නේ ජපානේ මිනිස්සු හොදයි කියල?
උන්ගේ discipline විතරයි හොද...

චින ජපන් යුද්ද බලපන් .ඉස්සර ජපන්නු රන්චු ගැහිලා චින්නු දුෂණය කලේ..ලේම හොයපු ජාතියක් .ඒ ගෑනුන්ගේ අහවල් එකට තුවක්කු බටෙන් ඇනලා මැරුවේ .. ඇමරිකන් කාරයා බෝම්බේ දැම්මයින් පස්සේ තමයි පාලනය වෙලා ඉන්නේ..උන්ට තියෙන්නේ සමුරායි පිස්සුව..

මටනම් පේන්න බැරි රටක් .පිටරට එකෙක්ටනම් හරියට සලකන්නේ නෑ.ඒත් ඈත ගම්වල ජපන්නු ටික්ක හොදයිලු (එහේ ඉන්න සිoහලුන්ටත් වඩා) 

කෙල්ලෝ අන්ටිම නරකයි
අපෝ අපේ උන් තරම් හිතක් පපුවක් ගොඩක් පිට රටවල උන්ට නෑ. උන්ට තියෙන්නෙ ඩිසිප්ලින් තමයි. රට ලස්සනට තියන් ඉන්න විතරයි හොඳ ඒවා. ළගදි මම දන්න ලිතුඒනියන් එකෙක්ව මම මගෙ වාහනේම දාගෙන ඌට ඇවිදින්න ඕන තැන් වල එක්කන් ගියා. මගෙ වියදමෙන් කන්න අරන් දුන්නා. වෙන බඩු වගයක් ගන්න ෆුඩ් සිටි එකකට ගිය වෙලාවෙ මූ ඌට විතරක් අයිස් ක්රීම් එකක් අරන් කෑවා. මගෙන් නිකමට ඇහුවෙ නෑ උඹටත් ඕනද කියලා. මම එහෙම කෑමට පෙරේත එකෙක් නෙවෙයි. ඒත් මට හරි අප්සට් ගියා ඒ වැඩේට. ඌට නිකමට මගෙන් අහන්න තිබුනා.

ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.
මට මේ සිංදුවේ කොටස මතක් උනා.
වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...
කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

විශේෂ කමෙන්ට් එකක් බව සලකන්න .
උබට ඒ මිනිහ උදවු නොකරන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මචං.
වෙන රටවල් වලට සාපේක්ෂව ජපන්නු ගොඩක් හොදයි .
සුද්දන්ගේ රටක් උනා නම් උබලව බල්ලෝ ගානට වත් ගණන් ගන්නේ නැහැ .
හේතු අංක එක .
උබේ රැවුල තියෙන්න ඇති .
දෙක උබට ජපන් පුළුවන් කිවුවට උබ ඇවිල්ල අවුරුදු දෙකයි කිවුව නේද ..
උබට ලොකුවට ජපන් බැරිව ඇති . කැඩිච්ච ජපන් වලින් කතා කරන්න ඇත්තේ සැක හිතෙන විදියට .
තුන උබ බීලා වගේ පේන්න ඇත ඌට .
ඌ බීලා ඉදියා වෙන්නත් පුළුවන් .
කොහොම උනත් උබේ කතා කිරීමේ හැකියාව මත සහ කතා කරන විදිය මත ගොඩක් දේවල් තීරණය වෙනවා .
ජපන්නු කියන්නේ සමස්තයක් විදියට ගොඩක් හොද මිනිස්සු .
ලෝකේ අනිත් අයට සාපේක්ෂව .
චාටර් උනුත් ඉන්න පුළුවන් .
ඒත් අපේ රටේ තරම් ම නැහැ .
උබ රැවුල කපල හොදට පිරිසිදුව හරියට ලස්සනට ඇදලා ලංකාවේ කියන්න පුළුවන් විදියට ඉදපන් .
නේපාල් කාබේරි වගේ ඉන්නේ නැතිව .
ඒකයි උබට කවුරුවත් උදවු නොකරව ඇත්තේ සමහර විට .
සිරා කියන්නේ .
අපේ රටේ කල්චර් එක මෙහෙට ගැලපෙන්නේ නැහැ .
රැවුල කොන්ඩේ වවන් වාචාලයෝ වගේ කෑ ගහන උන් මෙහෙ කොන් වෙනවා .
උන් හැමදාම මෙහෙ අරවූ ගහනවා හොටෙල් වල (පිඟන් හෝදනවා ) .
උබ එහෙම එකෙක් නෙමෙයි වෙන්න පුළුවන් .
ඒත් අඩු පාඩුවක් තියනවා නම් හදා ගනින් .
බුදු සරණයි
ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.
මට මේ සිංදුවේ කොටස මතක් උනා.
වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...
කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...
)

ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
ඊයේ දිනයේ මා රෑ වැඩ ඉවර වී ගෙදර එන ගමනය.රෑ වැඩ පැය 11ක් කර දුම්රිය ගමන්ද පැයක් ගත කොට ගොඩක් මහන්සි වී ගෙදර වෙත පාපැදියෙන් විනාඩි 15ක් පමන ඇත.
ඒ එන ගමනේදි පාපැදියෙ chain එක පැන එය රෝදය අතර හිර වී තිබුනි.
හුගක් try කරද chain එක ඉවතට ගන්නට නොහැකි වුනි. ඒ ලග පාත බයිසිකල් කඩයක් නොතිබුනි. එහෙත් මට මතකයි motor bike කඩයක් තිබුනා. එතනින් යතුරක්ඉල්ලා ගන්නැයි සිතා පාපැදියත් රැගෙන කඩේ ඉස්සරහට ගියා 2km විතර තල්ලු කරගෙන.
ජපන් බස මට හැසුරවිය හැක. එහෙයින් මම එතන හිටපු ජපන් ජාතිකයාගෙන් සමාවන්න මට යතුරක් ගන්න හැකියාවක් තිබේද, මේ ඉස්සරහ තියෙන්නෙ මගෙ පාපැදිය යනුවෙන් කීවේ යතුර විනාඩි දෙකෙන් ඔහු වෙත ලබා දෙන්න පුලුවන් නිසා. ඇනය බුරුල් කරන්න විතරයි තිබුනේ.
නමුත් ඔහු ඉදිරියේ පෙනි පෙනි නවතා තිබූ පාපැදියට යතුරක් දී උදවු කිරීමට ඔහු අකමැති වූයේ හිත් පිත් නැති අමුනුස්සයෙක් මෙනි. මට ක්ශනිකයෙන් ලන්කාව මතක් විය.
ල්න්කාවෙ මෙහෙම දෙයක් වුවානම් එය හට උදවු කිරීමට පාරෙ යන මනුස්සයෙක් වුනත් උදවු කිරීමට දෙපාරක් හිතන්නේ නැත.
තවද ජපානයෙ පේජ් වල ජපානය අති ඉහලින් ඔසවා තබා ජපන් ජාතිකයා ඉතා හොද මට්ටමක වැජබවන්නෙය.එය ඉතා බොරුවකි.
මා මෙය ලියන්නෙ මේ සිදුවීම පමනක් මුල් කොට ගෙන නොවන් වගත් අවුරුදු දෙකක අත්දැකීම් උඩය. මෙහෙ ජීවත් වන කට්ටිය දන්නවා ඔශින් කතාවෙ ජීවත් වන ජපන් ජාතිකයා මැරී අවසන්ය. දැන් ඉන්නෙ හදවත ❤ නැති රොබෝවරු පමනය. .
මට ඇති වූයේ මහත් කල කිරීම්කි. මේ වගෙ රටක ජීවිතය දිනන්නෙ කුමකටද කියා සිතුනි.
ඒ ගැන සිතසිතා ගෙදර වෙත පයින් ම එන්නට විය. මහන්සි පිට තවත් මහන්සි වන්නට විය.
ජපානය වෙත එන්නට පෙර මදක් සිතා බලන්න. මන්ද අමුනුස්සයන් සහ රොබෝවරු සමග ජීවත්වීම අපහසු බැවිනි.
මීට වඩා හොද රටවල් ලෝකයෙ හුගක් ඇති බැව් සිහියේ තබාගන්න.
දැන් මෙක කියවලා රෙද්ද උස්සන් බයින්නත් කට්ටියක් ඉදියි. හැබැයි ඇත්ත මේකයි.
උපුටාගැනීමක් නොවන බවත් මාගෙ පුද්ගලික අත්දැකීමක් බව සලකන්න.
තෝපිලා ලංකාවේ හිගාකලා වැලේ වැල් නැතුව බොරුවට ස්ටුඩන්ට් දාල japan ගිහින් එහෙ හිග කන අනාත සින්ඝලයෝ තොපිලව ජප්පෝ ගණන් ගන්නේ නැ ..ටොපිල ජපනෙත් ගු කරලා තියෙන්නේ අපිටවත් දැන් ගිහින් ඔලුව කෙලින් තියාගන ඉන්න නැ අනාත හැත්ත නිසා මාත් අවුරුදු ගානක් ඔහේ තමා හිටියේ
machan issara api podi kale hitiye maha gedara
achichi e kale gedara kama uyaddi thadi bath haliyak hadanawa (12 kata wage)
gedara inne 6k wage, malliy mamai ekkama, loku aya 4i, game manussayek gedarata awoth aniwa kala yanna ona,
monawama hari dela yawanne his athin yawanne na,pol gediyak, diwul gedi tikak hari athata dela yawanne malaata gedara pradana dora wahala thiyanne na, gettu arala thiyenne
raa th dora arala thiyenne, wahanne 10 ta withara, dan ehema karanna bane ban, uba kiyala thiye de dakkama mata e kale mathak una ban![]()
![]()