)
Good analysisAtiva එකකට යන්න; Raize ම තමයි. මම Fronx, Ativa 2ම drive කරලා බැලුවා (Fronx එක යාලුවෙක්ගෙ, Ativa කොහොමත් test drive දෙනවා). මටනම් Ativa එකේ driving pleasure එක හොඳයි - suspension එහෙම පට්ට, low RPM වලදි vibration එකක් දැනෙන්නේ නැති තරම්. Fronx එකේ low RPM වලදි vibration එක වැඩි. අනික Kandy වල drive කරද්දී ADAS තියන එක වටිනවා; blind spot monitoring එහෙම පට්ටම වටිනවා.
Look එකනම් ඇත්තටම Fronx එක හොඳයි. හැබැයි මටනම් look එකට වඩා ජිවිතේ තමයි වටින්නේ. Ativa එකේ ASEAN NCAP safety rating 5-star තියනවා. පාරට දැම්මා කියන්නේ ඕනේ වෙලාවක ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් එකම දේ ඒ risk එක minimize කරන එක විතරයි. අද මගේ ඉස්සරහම accident එකක් වුණා; security features වාහනේකට තියන එක කොච්චර වටිනවද කියලා පස්සේ හිතුණා.
Raize JDM එකයි, Toyota Lanka එකෙන් ගේන Raize එකයි දෙකම බැලුවා. Toyota Lanka එකෙන් ගේන Raize එකේ basic features ටිකක් විතරයි එන්නේ; අනික Indonesian made. Raize JDM එක හොඳයි; Ativa එකේ ඒ build quality එකම තියනවා.
Fronx එකේ 360 camera තියනවා, rear AC vents එනවා, Head unit එකට Apple Carplay support කරනවා, Head Up Display එකත් වටිනවා (directions දැම්මම හැරෙන්න ඕනේ පැත්ත HUD එකේ පෙන්නනවා), wireless charging තියනවා. Ativa එකේ ඒ features ටික නෑ.
Fronx එකේ නැති features සෙට් එකක් Ativa එකේ තියනවා - Leather seats, factory fitted dash cam, Lane Keep Control, adaptive driving beam, Pre-Collision Warning and Braking, Lane Departure Warning, Adaptive Cruise Control, Lane Keep Control and Prevention, Blind Spot Monitor, Rear Cross Traffic Alert...ඔය වගේ දේවල්...
Warranty අනිත් ගත්තොත් Fronx එකට AMW එකෙන් 3 years/ 100,000 km දෙන්නේ. United Motors එකෙන් 5 years/ 150,000 km දෙනවා. Personally මටනම් warranty එක වටිනවා. මේ වගේ ඔයාට වටින දේවල් ටික බලලා decision එකක් ගන්න. Good luck!
Android auto නැද්ද Ativa එකේ?Ativa එකකට යන්න; Raize ම තමයි. මම Fronx, Ativa 2ම drive කරලා බැලුවා (Fronx එක යාලුවෙක්ගෙ, Ativa කොහොමත් test drive දෙනවා). මටනම් Ativa එකේ driving pleasure එක හොඳයි - suspension එහෙම පට්ට, low RPM වලදි vibration එකක් දැනෙන්නේ නැති තරම්. Fronx එකේ low RPM වලදි vibration එක වැඩි. අනික Kandy වල drive කරද්දී ADAS තියන එක වටිනවා; blind spot monitoring එහෙම පට්ටම වටිනවා.
Look එකනම් ඇත්තටම Fronx එක හොඳයි. හැබැයි මටනම් look එකට වඩා ජිවිතේ තමයි වටින්නේ. Ativa එකේ ASEAN NCAP safety rating 5-star තියනවා. පාරට දැම්මා කියන්නේ ඕනේ වෙලාවක ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් එකම දේ ඒ risk එක minimize කරන එක විතරයි. අද මගේ ඉස්සරහම accident එකක් වුණා; security features වාහනේකට තියන එක කොච්චර වටිනවද කියලා පස්සේ හිතුණා.
Raize JDM එකයි, Toyota Lanka එකෙන් ගේන Raize එකයි දෙකම බැලුවා. Toyota Lanka එකෙන් ගේන Raize එකේ basic features ටිකක් විතරයි එන්නේ; අනික Indonesian made. Raize JDM එක හොඳයි; Ativa එකේ ඒ build quality එකම තියනවා.
Fronx එකේ 360 camera තියනවා, rear AC vents එනවා, Head unit එකට Apple Carplay support කරනවා, Head Up Display එකත් වටිනවා (directions දැම්මම හැරෙන්න ඕනේ පැත්ත HUD එකේ පෙන්නනවා), wireless charging තියනවා. Ativa එකේ ඒ features ටික නෑ.
Fronx එකේ නැති features සෙට් එකක් Ativa එකේ තියනවා - Leather seats, factory fitted dash cam, Lane Keep Control, adaptive driving beam, Pre-Collision Warning and Braking, Lane Departure Warning, Adaptive Cruise Control, Lane Keep Control and Prevention, Blind Spot Monitor, Rear Cross Traffic Alert...ඔය වගේ දේවල්...
Warranty අනිත් ගත්තොත් Fronx එකට AMW එකෙන් 3 years/ 100,000 km දෙන්නේ. United Motors එකෙන් 5 years/ 150,000 km දෙනවා. Personally මටනම් warranty එක වටිනවා. මේ වගේ ඔයාට වටින දේවල් ටික බලලා decision එකක් ගන්න. Good luck!
ඒ අස්සෙ Ativa කියලා එකකුත් ඇවිත්. දැන් ඒක ගැනත් හොයපල්ලකො![]()