ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

dev111

Member
Oct 30, 2008
31
0
0
Machanla..Mage Hornet 1e raumak dala engine1 off karala tika welawakin Coolent drops 2,3k overflow baten bimata wetila tiyenawa ban.eka aulda?? any Idea to fix it??
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machanla..Mage Hornet 1e raumak dala engine1 off karala tika welawakin Coolent drops 2,3k overflow baten bimata wetila tiyenawa ban.eka aulda?? any Idea to fix it??

    උඹ coolant දාන ටැංකියේ maximum level එකට වැඩ coolant දාල තිබ්බොත් ඔහොම වෙන්න පුළුවන්. ඒ වගේමයි heat එකත් වැඩි වෙලා, එනවා නම් අනිවා water level සහ radiator එකේ fins හොඳට තියෙනවද බලන්න. radiator එකේ fins අද වෙලා නම් හුලන් හරියට යන්නේ නැතිව water cool වෙන්නේ නැතිව boil වෙනවද දන්නෙත් නැහැ..