ජපන් බයික් වලට ආදරේ...
ජපන් බයික් වලට ආදරේ ඔබටයි මේ විශේෂ නිවේදනය.........!
ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලැබුණු ආරංචියක් මට ඊයේ දිනයේ ස්ථිර කරගැනීමට ලැබුනා.
නමුත් මෙය ජපන් බයික් වලට ආදරේ කරන අයට නම් හොඳ ආරංචියක් නෙවෙයි...!
ඉදිරි කාලයේදී ඔබලාට Unregistered බයික් නම් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත සහ Register කර ගැනීමටද ඉතාමත් අපහසු වන බව පැවසීමට ඇත්තේ කනගාටුවෙන්.....!
ඉදිරියේදී Papers සමඟ තිබෙන බයික් පමණක් register කිරීමට කටයුතු යෙදී ඇති බව ආරංචි විය.
ඒ නිසා මේවාහි මිලද ඉතාමත් ඉහල මට්ටමකට පත විය හැක..!
ඒ නිසා ඔබට දැනට රට තුල තිබෙන බයික් වලින් සැහීමකට පත වීමට සිදුවනු ඇත....!
ඔබත් unregisterd බයික් එකක් ගැනීමට කැමති නම් හැකිතාක් ඉක්මනට මිලදීගෙන ලියාපදිංචි කර ගන්න.....
සමහර විට මේ වන විටද ඔබ ප්රමාද වී තිබිය හැක.....!
(කරුණාකර වැඩිදුර විස්තර අසා PM කිරීමෙන් වලකින්න)