ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
මේ වගේ හයි ස්පීඩ් අනතුරු වලක්වන්න ලන්කාවෙ හරි ක්‍රමයක් නෑ. බයික් තහනම් කරනව වගේ ගොන් නීති ගෙනත් හරි යන්නෙ නෑ. ජපානෙ එහෙම තියෙන්නෙ අවුරුදු 2ක් පදින්න පුලුවන් හෝස් පවර් 40ට අඩු බයික් විතරයි. ඉස්සර ඒ නීතිය තිබ්බෙ 250 වලට වඩා වැඩි ඒව පදින්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ විදියට. ඒක ප්‍රායෝගික නැති නිසා තමා අර වගේ නීතිය වෙනස් කරේ.
ඒකට ලන්කාවෙ ඔලමොට්ටලයො කරල තියෙන්නෙ 250ට වැඩි බයික් තහනම් කරන එක. අනතුරු හින්ද නෙවේ හොරු යයි කියල :lol:

බයික් වලටත් බර වාහන ලයිසන් දෙනව වගේ ක්‍රමයක් ඇති කරා නම් ඇත්තටම අනතුරු නැති වෙයි. cc ගානට බයික් තහනම් කරපු එකම රටත් ලන්කාව. ෆුල්ෆේස් තහනම් කරපු එකම රටත් ලන්කාව. ඒ උනාට අපරාධ නම් අඩුවක් උනේ නෑ ඒ වගේ මී හරක් නීති වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද්යක් උන එක විතරයි උනේ :growl:

ඇත්ත කතාව..!! :) :)
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    මොකේ ගියත් හැප්පුනොත් සොරි තමා. මූ මේ ගිහින් තියෙන්නෙ 150ට වගේ එන්ජින් බ්ලොක් එක දෙකට කැඩෙන්න වැදුන කියන්නෙ. ඒත් බලන්න ෆ්‍රේම් එක ඇද වෙලා නෑ. ඉන්ද්යන් ඒව නම් වලක වැටුනත් ෆ්‍රේම් ඇද වෙනවනෙ.

    100ට අඩුවෙන් පැද්ද නම් මේ වගේ අනතුරක් වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි. එතනින් එහාට යන්න ලන්කාවෙ වාහන යන රටාව එක්ක කොහොමත් බෑ.


    ඔව් බන් swing arm, pork කඩලා ගිහින් වත් නැ ජපන් වල හයිය තමා, පිස්සා වගේ බයික් පැද්ද්දම ඔහොම තමා
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඉන්දියන් ජපන් කියලා නැහැ හැප්පුනොත් ඉතින් සොරි තමා ගොඩක් වෙලාවට බයික් පදින අය හිතන් ඉන්නවා පොඩි නිසා ඕන තැනකින් රිංගන්න පුළුවන් කියලා පාරේ ට්‍රැෆික් එකක ඉන්නකොට කොච්චර නම් අවදානම් විදියට රිංගනවද අනික ඔය ජපන් බයික් පදින උන් හිතන් ඉන්නේ උන් තමා පොරවල් කියලා ඕන වාහනයකට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස්සර කරනවා අනිත් එක හිතන් ඉන්නේ රේස් ට්‍රැක් එකක පදිනවා මේ මගේ පස්සෙන් අනිත් එකා එලවනවා එක නිසා උපරිම ස්පීඩ් යන්න ඕනේ කියලා,හැබැයි ඉතින් ඔය මෝඩකමට බෙහෙත් නැහැ නිකන් ගෙවල් වල මිනිස්සු අමාරුවේ වැටෙනවා විතරයි.දැන් ඔය කොල්ලගේ අම්මට තාත්තට මොනවා හිතෙනවා ඇද්ද බැදලා නම් ගෑනි අනාථයිනේ මිනිස්සු උනාම තමනට ලැබුන මේ මිනිස් ආත්මෙන් උපරිම ප්‍රයෝජන ගන්න දැනගන්න ඕනේ කව්ද දන්නේ අපි ලබන ආත්මේ මොකෙක් වෙයිද කියලා.​
     

    AnuradhaRa

    Well-known member
  • උඹල දැකල තියෙනව නේ, දුර ගමං යන බස් ඕවර්ටේක් කරන හැටි..
    ඇත්තටම ඉඩක් නැහැ. උන් ඉඩ හදාගන්නව බලෙන්, අනික් වාහන බය කරවල වගේ.. හැප්පෙන්ඩ බැරි නිසා අනිත් වාහනත් හොඳටම ස්ලෝ කරල අයිනටම කපනව....
    බාධක මැද ඉස්සර කිරීම කියල නීතියකුත් තියෙනව නේ.. කෝ මේවට නීතිය..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    attachment.php


    attachment.php
     

    Attachments

    • ishan.jpg
      ishan.jpg
      61.4 KB · Views: 164
    • ishannaa.jpg
      ishannaa.jpg
      90.7 KB · Views: 162

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,755
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    උඹල දැකල තියෙනව නේ, දුර ගමං යන බස් ඕවර්ටේක් කරන හැටි..
    ඇත්තටම ඉඩක් නැහැ. උන් ඉඩ හදාගන්නව බලෙන්, අනික් වාහන බය කරවල වගේ.. හැප්පෙන්ඩ බැරි නිසා අනිත් වාහනත් හොඳටම ස්ලෝ කරල අයිනටම කපනව....
    බාධක මැද ඉස්සර කිරීම කියල නීතියකුත් තියෙනව නේ.. කෝ මේවට නීතිය..

    mata pennenama ba oya yakada godawal nam heppunoth unta mokuth wenneth na.. apita thama kelawenne..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනා තරුණ ජීවිත මෙහෙම අකාලේ නැතිවීම නම් අපරාදයක්.. වැරදිකාරයා බස් එක වෙන්නත් පුළුවන්.. එත් බයික් එක දැක්කාම මිනිස්සු එකෙන්ම බයික් එක පපු කෙනා වැරදිකාරයා කරනවාමයි...මේක CT 100 එකක් ස්කූටි එකක් උනානම් මිනිස්සු එකෙන්ම බස් කාරයව වැරදිකාරයා කරනවාමයි.. මියගිය තරුණයාට නිවන් සැප ලැබේවා කියල තමයි කියන්න තියෙන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජපානෙ නෙමේ බං කොයි තූත්තුකුඩියෙ හැදුවත් වැඩක් නැහැ බයික් එක පදින්න දන්නෙ නැත්තං.. ඔය බර ගණන් වල බයික් ගන්න ගොඩක් උන් බයික් ගන්නෙ පඩ ශෝ එකට.. උන් හිතනවා හයියෙන් ගියාම මිනිස්සු හිතයි කියලා උන් හෙන පොරවල් කියලා.. ඒකයි.. :yes:

    බස්කාරයො එක්ක සෙල්ලං දානකොට බොහොම පරිස්සම් වෙන්න ඕන.. උන් ඔක්කොටම වඩා අන්තයි..:angry:
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹල දැකල තියෙනව නේ, දුර ගමං යන බස් ඕවර්ටේක් කරන හැටි..
    ඇත්තටම ඉඩක් නැහැ. උන් ඉඩ හදාගන්නව බලෙන්, අනික් වාහන බය කරවල වගේ.. හැප්පෙන්ඩ බැරි නිසා අනිත් වාහනත් හොඳටම ස්ලෝ කරල අයිනටම කපනව....
    බාධක මැද ඉස්සර කිරීම කියල නීතියකුත් තියෙනව නේ.. කෝ මේවට නීතිය..

    ඔව් බං .. බස් කාරයෝ හිතං ඉන්නේ අර තඩි ලයිට් දෙක දෙතුන් පාරක් ගැහුවම පාරෙ ඉඩ හැදෙනවා කියලා... උන්ට කිසිම ගානක් නෑ.. අනික ගොඩක් බස් එලවන්නේ අයිතිකාරයේ නෙමෙයිනේ.. ඕනේ මගුලක් කියල උන් අස්සෙන් දානව...
     

    AnuradhaRa

    Well-known member
  • වටරවුම් නීතිය දැං කවුරුත් ගණන් ගන්නෙ නෑ...
    (වමෙන් එන අයට ඉඩ දෙන්ඩ ඕන කියන එක)
    කලර් ලයිට් හරි පොලීසියෙන් හරි හසුරවන්නෙ නැත්තං, වට රවුම් වල එකම ජර මරයයි...
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Bus karayo pare ida hadagena thamai ishara Karenna.API kaleta dala ain karala unto Ida donna one.welawaka mama Para mada nawaththanawa Mokada Wenne balanna
     

    AnuradhaRa

    Well-known member
  • Bus karayo pare ida hadagena thamai ishara Karenna.API kaleta dala ain karala unto Ida donna one.welawaka mama Para mada nawaththanawa Mokada Wenne balanna

    :D පොඩි වාහනේකින් ඒ වැඩේ කරන්ඩ එපා.. උඹත් බස් එකක් වගේ ලොකු වාහනයක නැගල ඒක කරපං... (කියල වැඩක් නෑ බං)