ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    මේ වගේ හයි ස්පීඩ් අනතුරු වලක්වන්න ලන්කාවෙ හරි ක්‍රමයක් නෑ. බයික් තහනම් කරනව වගේ ගොන් නීති ගෙනත් හරි යන්නෙ නෑ. ජපානෙ එහෙම තියෙන්නෙ අවුරුදු 2ක් පදින්න පුලුවන් හෝස් පවර් 40ට අඩු බයික් විතරයි. ඉස්සර ඒ නීතිය තිබ්බෙ 250 වලට වඩා වැඩි ඒව පදින්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ විදියට. ඒක ප්‍රායෝගික නැති නිසා තමා අර වගේ නීතිය වෙනස් කරේ.
    ඒකට ලන්කාවෙ ඔලමොට්ටලයො කරල තියෙන්නෙ 250ට වැඩි බයික් තහනම් කරන එක. අනතුරු හින්ද නෙවේ හොරු යයි කියල :lol:

    බයික් වලටත් බර වාහන ලයිසන් දෙනව වගේ ක්‍රමයක් ඇති කරා නම් ඇත්තටම අනතුරු නැති වෙයි. cc ගානට බයික් තහනම් කරපු එකම රටත් ලන්කාව. ෆුල්ෆේස් තහනම් කරපු එකම රටත් ලන්කාව. ඒ උනාට අපරාධ නම් අඩුවක් උනේ නෑ ඒ වගේ මී හරක් නීති වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද්යක් උන එක විතරයි උනේ :growl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::cool:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    දුර යන බස් යන විදිය නම් කියල වැඩක් නෑ. මහ පාර එයාලගෙ විතරක් වගෙ තමයි වැඩ කරන්නනෙ. කොහොම උනත් රොද දෙකේ වාහනයත් එක්ක හැම වහනයක්ම තරහයි, ඉඩක් දෙන්නෙම නෑ, එයාල හිතන්නෙ නැහ බයික් වලයන්නෙත් මිනිස්සුමයි කියල. මන් කියන්නෙ මගෙ අත්දෙකීමෙන්.
    කොහොම උනත් තරුණ ජීවිතයක් නැති උනා.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හ්ම්ම් :( නිවන් සුව ප්‍රාර්තනා කරනව :(
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වටරවුම් නීතිය දැං කවුරුත් ගණන් ගන්නෙ නෑ...
    (වමෙන් එන අයට ඉඩ දෙන්ඩ ඕන කියන එක)
    කලර් ලයිට් හරි පොලීසියෙන් හරි හසුරවන්නෙ නැත්තං, වට රවුම් වල එකම ජර මරයයි...

    Yakow dakunen ena ayata ida denna one. :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    වටරවුම් නීතිය දැං කවුරුත් ගණන් ගන්නෙ නෑ...
    (වමෙන් එන අයට ඉඩ දෙන්ඩ ඕන කියන එක)
    කලර් ලයිට් හරි පොලීසියෙන් හරි හසුරවන්නෙ නැත්තං, වට රවුම් වල එකම ජර මරයයි...


    අඩෝ එහෙමත් නීතියක් තියේද? මම මෙච්චර කල් දැනන් හිටියේ දකුණත් නීතිය විතරයි නේ බන්. ඔන්න බලපන්කො ඉතින්.
    :rofl:

    (සැ:යු: හුදෙක් රිද්දීම සඳහා පමණි. :P)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    කවුද තාත්තා නැති එකෙක් රේප් කපල....first post එක requote කරා කියල..!!රේප් කප්පිය ඔක්කොම අවජාතක නුගත් හු....න්නා..!!