මේ වගේ හයි ස්පීඩ් අනතුරු වලක්වන්න ලන්කාවෙ හරි ක්‍රමයක් නෑ. බයික් තහනම් කරනව වගේ ගොන් නීති ගෙනත් හරි යන්නෙ නෑ. ජපානෙ එහෙම තියෙන්නෙ අවුරුදු 2ක් පදින්න පුලුවන් හෝස් පවර් 40ට අඩු බයික් විතරයි. ඉස්සර ඒ නීතිය තිබ්බෙ 250 වලට වඩා වැඩි ඒව පදින්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ විදියට. ඒක ප්‍රායෝගික නැති නිසා තමා අර වගේ නීතිය වෙනස් කරේ.
ඒකට ලන්කාවෙ ඔලමොට්ටලයො කරල තියෙන්නෙ 250ට වැඩි බයික් තහනම් කරන එක. අනතුරු හින්ද නෙවේ හොරු යයි කියල
බයික් වලටත් බර වාහන ලයිසන් දෙනව වගේ ක්‍රමයක් ඇති කරා නම් ඇත්තටම අනතුරු නැති වෙයි. cc ගානට බයික් තහනම් කරපු එකම රටත් ලන්කාව. ෆුල්ෆේස් තහනම් කරපු එකම රටත් ලන්කාව. ඒ උනාට අපරාධ නම් අඩුවක් උනේ නෑ ඒ වගේ මී හරක් නීති වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද්යක් උන එක විතරයි උනේ












නිවන් සුව ප්‍රාර්තනා කරනව 
)