ජපන් යතුරුපැදි උදව්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    TW හොදයි පෙට්‍රල් නම් ටිකක් අඩුවෙන් කරන්නේ.හොදට බලලා ගනින් පාර්ට්ස් නම් පට්ටම ගනන් ඒකයි. AX1 ත් පට්ට එක සැරයක් පැද්දොත් ගන්නම හිතෙනවා(අත්දැකීමෙන් කියන්නේ) ඔය ගානට එකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    TW හොදයි පෙට්‍රල් නම් ටිකක් අඩුවෙන් කරන්නේ.හොදට බලලා ගනින් පාර්ට්ස් නම් පට්ටම ගනන් ඒකයි. AX1 ත් පට්ට එක සැරයක් පැද්දොත් ගන්නම හිතෙනවා(අත්දැකීමෙන් කියන්නේ) ඔය ගානට එකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ

    tricker එකත් පැදල බලන්න. වෙනස වටහාගන්න :P:rofl:

    චුට්ටක් AX වගේ හැබැයි ඉට වඩා එල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    tricker එකත් පැදල බලන්න. වෙනස වටහාගන්න :P:rofl:

    චුට්ටක් AX වගේ හැබැයි ඉට වඩා එල

    එල, තව ටික කාලෙකින් TW එක විකුනලා AX1 එකක් ගන්න කියලා හිතන් හිටියේ tricker එකත් බලන්න ඕන එහෙනම්.Thanks for the info
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මගේ නම් ආසාව ගුල් ආර්ම් එකක්ය.. ඒත් තාම සල්ලී නැත. :(