TW හොදයි පෙට්‍රල් නම් ටිකක් අඩුවෙන් කරන්නේ.හොදට බලලා ගනින් පාර්ට්ස් නම් පට්ටම ගනන් ඒකයි. AX1 ත් පට්ට එක සැරයක් පැද්දොත් ගන්නම හිතෙනවා(අත්දැකීමෙන් කියන්නේ) ඔය ගානට එකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ


tricker එකත් පැදල බලන්න. වෙනස වටහාගන්න
චුට්ටක් AX වගේ හැබැයි ඉට වඩා එල
මගේ නම් ආසාව ගුල් ආර්ම් එකක්ය.. ඒත් තාම සල්ලී නැත.![]()



