ජපන් යන්න කැමති අය එන්න

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Mchan political side 1ken Japan yawanna patan aran kiyanne attada..????? Fowzi mul wela job denwa kiyala aranchiyak awa..
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    උඹල දන්න හොඳ ජපන් භාෂා පන්තියක් කියපන්කො... කොළඹ අවටින්. N4 වගේ කරගන්න තිබ්බනම් ඇති.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹල දන්න හොඳ ජපන් භාෂා පන්තියක් කියපන්කො... කොළඹ අවටින්. N4 වගේ කරගන්න තිබ්බනම් ඇති.

    උඹ නුගේගොඩ නම් පුජිත ගේ පන්තියක් තියනවා.එකට පලයන් මචං
     

    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මන් ඔන්න උඹලට පොඩි උදව්වක් කරන්නම් මේකේ දාල තියන ජොබ්ස් වලට අයදුම් කරන්න හිතන් ඉන්නවනම් මන් යටින් දාන ජොබ්ස් වලට අයදුම් කරද්දී දෙපාරක් හිතපල්ලා මොකද මේ ජෝබ්ස් සැහෙන අමාරුයි

    නැව් ඉදිකිරීම්
    ධීවර
    කෘෂිකර්මාන්ත
    ඉධිකිරීම්



    තව දෙයක් කියන්නම් උඹල ට යන්න කලින් හැමදේම දැනගෙන යමල්ල අත්දැකීමෙන් කයන්නේ

    1 ජපානේ කියන්නේ උඹල ටීවී එකේ දකින දේම නෙමෙයි

    2 උඹලට කට්ට කන්න ,දුක දරාගන්න, සීතල,රස්නය දරාගන්න පුලුවන්නම් මේ වැඩේට සෙට් වෙයල්ලා ..නැත්තන් උඹල වියදම් කරන සල්ලි අපරාදේ :baffled::baffled:

    3 මෙතන මෙයාල ජපන් විභාග ගැන දාල තියනවා NAT,JLPT ගැන මේකෙන්
    JLPT විභාගය අවුරුද්දට දෙපාරක් තියනවා ජුලි සහ දෙසැම්බර් https://www.jlpt.jp/
    NAT විභාගය අවුරුද්දේ මාස 2න් දෙකට වගේ තියනවා ..http://colombo-nattest.aikgroup.net/ උඹල බලල ඒක හරියට කරගනිල්ල උඹලගේ අතේ තමයි ගේම තියෙන්නේ ... :):)


    4 අනික උඹල උඩ තියන විභාග 2 කලා කියල මහලොකු දැනුමක් ලැබෙන්නේ නැ
    හරියටම කියනවනම් උඹල මේ විභාගය කල කියන්නේ 2වසර පාස් කලා වගේ තමා

    5 පුළුවන් තරම් ඉගෙන ගනිල්ලා මන් මේ කියන ටික හොඳට හිතට ගනිල්ලා
    උඹල ජපානෙට බැහැපු දවසේ ඉඳන් උඹ තනියෙන් ජිවත් වෙන්න ඕනේ උඹල එක්ක එන යාලුවෝ මාළුවෝ වැඩිකාලයක් යන්න කලින් වෙනස් වෙනවා ඒක අනිවාර්යයි ..තමාට තමන් විතරයි කියල හිතාගෙන ජිවත් වෙයල්ලා ..:sorry::sorry:



    .6 මේ කොම්පැනි වල ඉන්න ජපන් ලොක්කෝ ගොඩක් කැමති
    වැඩ කරන උන්ට
    වැඩ බැරි උනත් එහෙට මෙහෙට බොරුවට හරි දුවල පැනල ඉන්න එඋන්ට
    අනික බාෂාව කතාකරන උන්ට
    මතක තියා ගනිල්ලා බාෂාව කතාකරන එකා ලොක්කගේ හිත දිනාගනී අනික් එඋන් කපිල යයි එනිසා බාෂාව හොඳට ඉගෙන ගනිල්ලා...මොකද ලංකාවේ එකා තමා මුලින්ම ජොබ් එකට ගියාම උඹට අරින්නේ:(:(



    7 නවාතැන් -: බොහෝ විට උඹලට ඉන්න තැනක් ලැබෙනවා ..එකේ කුලිය කොම්පැනිය හරහා ගෙවනවා ..


    8 පඩිය -: පඩිය ගැන කියද්දී උඩ මන් කිව්ව නවාතැන් ගාස්තු පඩියෙන් කපාගන්නවා අනික් විය හියදම් උඹල බලාගන්න ඕනේ ...
    දුරකථන ගාස්තු
    ඉන්ටෙර්නෙට්
    ජල,විදුලිය ,ගෑස් වගේ දේවල් ..


    9 තව උඹලගේ පඩියෙන් ජිවිතරක්ෂණයට වෙනම කපාගන්නවා ,, ඒවා කපාගෙන තමා උඹලට පඩියක් අතට එන්නේ .




    උඹලට ලැබෙන පඩිය නම් හරියට මන් කියන්න දන්නේ නෑ රජයෙන් ගහල තියන ඇග්‍රීමන්ට් එක කොහොමද කියල දන්නේ නැති නිසා ........

    මන් කිව්ව දේ වල මතක තියාගනිල්ලා .....එහෙනම් කට්ටියට ජය වේවා !:):)

    Thanks සහෝ.......
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    උඹ නුගේගොඩ නම් පුජිත ගේ පන්තියක් තියනවා.එකට පලයන් මචං

    මචං, නුගේගොඩ කොහෙද බං තියෙන්නෙ? විස්තර ටිකක් කියපන්කො..
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මචං, නුගේගොඩ කොහෙද බං තියෙන්නෙ? විස්තර ටිකක් කියපන්කො..

    https://www.google.com/maps/place/Excursion/@6.8736006,79.8906457,20.5z/data=!4m13!1m7!3m6!1s0x3ae25a7a9577b535:0x62e4b0a7bd678e33!2sNugegoda!3b1!8m2!3d6.8649081!4d79.8996789!3m4!1s0x0:0xc972ee4a6d464466!8m2!3d6.8736119!4d79.89066

    ඔන්න තියන තැන. ඕනම වෙලාවක එතනට ගිහින් දැනගන්න පුළුවන්