ජපන් යන්න 🤔🤔🤔

Palihawadana1990

Well-known member
  • මචංලා ජපන් වලට විසිට් එකක් දාල එන්න ගියොත් ගොඩක් කොස්ට් එකක් යාවිද?? ඒ කියන්නෙ සති 02 ක වගේ ට්‍රිප් එකක්....

    මට ඒ ගැන විස්තර ටිකක් දැණගන්න ඕන... වීස ගන්න ලේසිද??
     
    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    මචංලා ජපන් වලට විසිට් එකක් දාල එන්න ගියොත් ගොඩක් කොස්ට් එකක් යාවිද?? ඒ කියන්නෙ සති 02 ක වගේ ට්‍රිප් එකක්....

    මට ඒ ගැන විස්තර ටිකක් දැණගන්න ඕන... වීස ගන්න ලේසිද??

    Ube income eka lokuwatama pennanna ona bn
     
    nipu1199

    Member
    Oct 11, 2016
    59
    1
    0
    මචංලා ජපන් වලට විසිට් එකක් දාල එන්න ගියොත් ගොඩක් කොස්ට් එකක් යාවිද?? ඒ කියන්නෙ සති 02 ක වගේ ට්‍රිප් එකක්....

    මට ඒ ගැන විස්තර ටිකක් දැණගන්න ඕන... වීස ගන්න ලේසිද??

    mama giya 21 dayz.. awidala badutha aragattama 5LK witara giya
     
    Palihawadana1990

    Well-known member
  • Ube income eka lokuwatama pennanna ona bn

    මචං ලොකුවට පෙන්නන්න ඕන කියන්නෙ කොහොමද?? බෑන්ක් බැලන්ස් එක නම් 0.00 යි... මම ඉන්නෙ ඕමාන්, මගේ මාසික පඩිය 210,000.00 ක් වෙනව... ඉඩම්, ගෙවල් තියෙනව ලංකාවෙ.... තව මොනවද මචං ඕන....

    mama giya 21 dayz.. awidala badutha aragattama 5LK witara giya

    උබගෙන් මොනවද ඉල්ලුවෙ.... කොහොමද වීස ගත්තෙ... පොඩි විස්තරයක් දාපන්කෝ....මමත් විසිටි එකකට යන්න හිතගෙන ඉන්නව.....