මචංලා ජපන් වලට විසිට් එකක් දාල එන්න ගියොත් ගොඩක් කොස්ට් එකක් යාවිද?? ඒ කියන්නෙ සති 02 ක වගේ ට්‍රිප් එකක්....
මට ඒ ගැන විස්තර ටිකක් දැණගන්න ඕන... වීස ගන්න ලේසිද??

Ube income eka lokuwatama pennanna ona bn
mama giya 21 dayz.. awidala badutha aragattama 5LK witara giya